Multimedia Projector ekak ganna one.
https://www.daraz.lk/products/proje...0e.searchlist.list.46.7c491f9cRYz8DQ&search=1
meka kohomada?
https://www.daraz.lk/products/proje...0e.searchlist.list.46.7c491f9cRYz8DQ&search=1
meka kohomada?
200k 300k vage team ekakata Presentation ekak karannaඔයා ඕකෙන් මොකක්ද කරන්නේ කියන එක මත Depend වෙනවා බන්.
අහ්හ් .. එහෙනම් ඉතින් ඕක නිතර use වෙනවා and කොලිටි එකට වැඩේ තියෙන්න ඕනනේ. ඒ නිසා Epson එකකට වගේ යන්න. හැබයි ඉතින් ගාන නම් ඔයිට වඩා ගොඩක් වෙනස්.200k 300k vage team ekakata Presentation ekak karanna
Features check karaganne kohomada?අහ්හ් .. එහෙනම් ඉතින් ඕක නිතර use වෙනවා and කොලිටි එකට වැඩේ තියෙන්න ඕනනේ. ඒ නිසා Epson එකකට වගේ යන්න. හැබයි ඉතින් ගාන නම් ඔයිට වඩා ගොඩක් වෙනස්.
Multimedia Projector ekak ganna one.
https://www.daraz.lk/products/proje...0e.searchlist.list.46.7c491f9cRYz8DQ&search=1
meka kohomada?
මේ වැඩේට නම් ඕක හරියන්නේ නෑ පුතෝ... හොඳ එකකට යන්න වෙයි. Epson, BenQ එකකට වගේ යන්න.200k 300k vage team ekakata Presentation ekak karanna
3000 madida?මේ වැඩේට නම් ඕක හරියන්නේ නෑ පුතෝ... හොඳ එකකට යන්න වෙයි. Epson, BenQ එකකට වගේ යන්න.
5000 Lumens වත් තියෙන එකක් ඕන වෙයි.
ඕක ඉතින් Depend වෙනවා උඹේ Presentation එක තියෙන තැන ආලෝකය, Project කරන තිරය අනුව වගේ දේවල් වලින්. තනිකරම කලුවර තැනක නම් ඉතින් 2500 ත් ඇති. ඒත් ඉතින් Presentation එකක් කියන්නේ ලයිට් එහෙම දාලා නේ තියෙන්නේ. එතකොට ඉතින් හොඳට පේන්න නම් හොඳ එකක් ඕන වෙනවා... දිගටම තියගන්න Idea එකක් නැත්තන් Rent කරන්න.3000 madida?