Multimedia Projector

Thu Nodakin

Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    ඔයා ඕකෙන් මොකක්ද කරන්නේ කියන එක මත Depend වෙනවා බන්.
     

    helayalk

    Well-known member
  • Aug 25, 2022
    6,455
    9,374
    113
    මේකේ වර්ගේ මොකක්ද බන්. Epson, canonවගේ දෙයක් ඇරෙන්න අනිත් ඒවා රෙකම්න්ඩ් කරන්න බෑ. කැඩූනත් හදගන්න පාට්ස් තියන ජාතියක් ගනින්.
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,648
    113
    200k 300k vage team ekakata Presentation ekak karanna
    අහ්හ් .. එහෙනම් ඉතින් ඕක නිතර use වෙනවා and කොලිටි එකට වැඩේ තියෙන්න ඕනනේ. ඒ නිසා Epson එකකට වගේ යන්න. හැබයි ඉතින් ගාන නම් ඔයිට වඩා ගොඩක් වෙනස්.
     

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    අහ්හ් .. එහෙනම් ඉතින් ඕක නිතර use වෙනවා and කොලිටි එකට වැඩේ තියෙන්න ඕනනේ. ඒ නිසා Epson එකකට වගේ යන්න. හැබයි ඉතින් ගාන නම් ඔයිට වඩා ගොඩක් වෙනස්.
    Features check karaganne kohomada?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    200k 300k vage team ekakata Presentation ekak karanna
    මේ වැඩේට නම් ඕක හරියන්නේ නෑ පුතෝ... හොඳ එකකට යන්න වෙයි. Epson, BenQ එකකට වගේ යන්න.

    5000 Lumens වත් තියෙන එකක් ඕන වෙයි.
     
    Last edited:

    Top Chart

    Active member
  • Dec 29, 2021
    229
    131
    43
    මේ වැඩේට නම් ඕක හරියන්නේ නෑ පුතෝ... හොඳ එකකට යන්න වෙයි. Epson, BenQ එකකට වගේ යන්න.

    5000 Lumens වත් තියෙන එකක් ඕන වෙයි.
    3000 madida?
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,252
    113
    Dubai, UAE
    3000 madida?
    ඕක ඉතින් Depend වෙනවා උඹේ Presentation එක තියෙන තැන ආලෝකය, Project කරන තිරය අනුව වගේ දේවල් වලින්. තනිකරම කලුවර තැනක නම් ඉතින් 2500 ත් ඇති. ඒත් ඉතින් Presentation එකක් කියන්නේ ලයිට් එහෙම දාලා නේ තියෙන්නේ. එතකොට ඉතින් හොඳට පේන්න නම් හොඳ එකක් ඕන වෙනවා... දිගටම තියගන්න Idea එකක් නැත්තන් Rent කරන්න.
     
    • Like
    Reactions: gayanmax00