පිටකොටුවෙ රොබට් ඒජන්සීස් ගිහින් බලපන්. උන්ගෙ ලඟ හොඳ සිලෙක්ශන් එකක් තියෙනව. ලංකාවට SANWA ගෙන්නන්නෙ උන්.