මේ මල්ටිය හොදද?
uni-t ut139c
$45 - 50 ක් වගේ වෙන්නේ.
මේ ගානට මීට වාඩා හොද එකක් තියෙනවද? මම මල්ටි ගැන දන්නෑ. ගාල්ල මාතර අවට ගන්න තැනක් තියෙනවනම් කියන්න.