6000-7000 කට විතර ගන්න පුලුවන් ඩිජිටල් මල්ටිමීටර් එකක් කියාපල්ලා ගුපියනේ.



https://www.daraz.lk/products/aneng...a0e.searchlist.list.1.7f8353fbc90uay&search=16000-7000 කට විතර ගන්න පුලුවන් ඩිජිටල් මල්ටිමීටර් එකක් කියාපල්ලා ගුපියනේ.
![]()
![]()
Manual ekak (katta duwana) ekak mn gawa danata tiyenne.Bump
ඕටෝ ඒවාද හොද බන්


Bump
Thanks machanla mama balannm

රොටරි ස්විච් කාලයක් යනකොට අවුල් වෙන නිසා මේ වගේ බට්න් ඔබන්න තියෙන එකක් හොදයි නේද බංManual ekak (katta duwana) ekak mn gawa danata tiyenne.
eth data readings karaganna digital ekak ganna one kiyala hithuna.
Anyway dekama tiynwa nam hondai
Thanks machanla mama balannm
------ Post added on Apr 22, 2023 at 8:44 AM
Ow mehema prashnayk tiynwaරොටරි ස්විච් කාලයක් යනකොට අවුල් වෙන නිසා මේ වගේ බට්න් ඔබන්න තියෙන එකක් හොදයි නේද බං
Aneng an113b Auto Range, රීඩින්ස් ගද්දි වැරදුණා කියල මල්ටි මීටරේ පිච්චෙන්න තියෙන අවස්ථාව ගොඩක් අඩුයි
Capacitors measurment Diode test එහෙම තියෙනව මෙකෙ
a nisa poddk study karanna one wasi awasi thawa.

Ara kaha pata eka nam amu jarawak


මේවට කියන්නෙ analog multimeter කියල. Auto සීන් මොකුත් මේවයෙ නෑOw mehema prashnayk tiynwaa nisa poddk study karanna one wasi awasi thawa.
mn pawichci karapu manual eka (chinese brand ekak) thama pawichchi karnne sudda karala shp eke tiyan inna nisa
![]()
ara auto option eka nam sahena watinwa.eth rotary walata enne nane![]()
Ow ow mewata mona autodaමේවට කියන්නෙ analog multimeter කියල. Auto සීන් මොකුත් මේවයෙ නෑ
ජිජිටල් ඒවයෙ Manual Auto දෙකම තියෙනව

මම පාවිච්චි කරල නෑ මචංOw ow mewata mona autoda
Uba UNI T brand eka pawichchi karala tiyeda?
Ow bn. Eeka tamaa mge mulma1. Rs.500kata gatte sehena kaalekata klin.Ara kaha pata eka nam amu jarawak
podi podi wada walta hondai.eth readings nam waradi![]()
මේකේ බැට්රිය කොච්චර කල් තියනවද අනුරාධ...
ඇයි බන් මේවායේ පෝට් 3ක් සමහර ඒවායේ 4ක්. වැඩිපුර තියෙන ඒවා ගනන්ද
තාම මම ගත්ත විතරයි මචංමේකේ බැට්රිය කොච්චර කල් තියනවද අනුරාධ...
Ehema ganan nm ne. Ooke port 4 thiyena eke Voltage check kraddi positive/Live wire1 4th port1ta gahanna ooni.ඇයි බන් මේවායේ පෝට් 3ක් සමහර ඒවායේ 4ක්. වැඩිපුර තියෙන ඒවා ගනන්ද
Ow bn ekath poddk hoyala blanna oneමම පාවිච්චි කරල නෑ මචං
ඒකෙ UNI-T UT33A+ හොදයි කියනව නේද

Aneng ekak balanna
Thanks bn.bump
AC & DC walata wenma wenma port tiynwa bn. (AC Amps wadi ewata wenma port ekak)ඇයි බන් මේවායේ පෝට් 3ක් සමහර ඒවායේ 4ක්. වැඩිපුර තියෙන ඒවා ගනන්ද
