mun ayeth petrol wadi karanna wage yanne

deanXX

Well-known member
  • Oct 15, 2013
    22,333
    17,475
    113
    Oct-92 – පෙට‍්‍රල් මිල වැඩි කිරීමේ ඉඟියක්

    January 5, 2014 at 1:14 pm | lanka C news
    ​



    ජනවාරි පළමුවනදා සිට ඛනිජ තෙල් සංස්ථාව අමතර අලාභයක් දරන බව කියමින් ඔක්ටේන් 92 පෙට‍්‍රල් වෙළද පොළට නිකුත් කලද ඉදිරියේදී පෙට්‍්‍රල් මිල ඉහළ යෑමේ අවදානමක් පවතින බව ඛනිජ තෙල් ජාතික සේවක සංගමය අවධාරණය කරයි.

    ඛනිජ තෙල් අමාත්‍යවරයා ඔක්ටේන් 92 පෙට‍්‍රල් පැරණි මිලටම පාරිභෝගිකයාට ලබා දීමෙන් තෙල් සංස්ථාවට පාඩු සිදු වන බවත් මේ වනවිට සංස්ථාව දරන පාඩුව දිනකට රුපියල් මිලියන 16ක් බවත් පැවසීම පෙට‍්‍රල් මිල ඉහළ දැමීමේ ලකුණුද පෙන්වන බව එම සේවක සංගමයේ සභාපති ආනන්ද පාලිත මහතා කියයි.

    සංස්ථාව 2010 සිට 2013 දක්වා සෑම වතාවකම ඉන්ධන මිල ඉහළ දැමුයේ සංස්ථාවේ පාඩු පියවා ගැනීම මිසක ලෝක වෙළද පොළේ තෙල් මිල ඉහළ පහළ යනු දැක නොවන බව හෙතෙම කීවේය.





    Ajith niwad kabral & Namal-33000lk.jpg​
     
    • Like
    Reactions: Chaulan

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔකුන්ගේ පට්ට පල් බොරැ අයි ඔ සී එකත් ඔය ගාණටම දෙන්න කැමති වුනානේ උන් පාඩු වෙනවනම් ඔය ගානට දෙන්න කැමති වෙයි .අපිත් ඉතින් බුරැවෝ වගේ මුන් කියන දේවල් අහන් ඉන්නවනේ :angry:
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,545
    21,745
    113
    කමක් නෑ බං යුද්දේ දින්නනේ...
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,755
    22,439
    113
    Gotland
    දැන් ලිබියාවේ තෙල් ලෝක වෙළඳ පොලට ඇවිල්ල ලෝක වෙළඳපොලේ තෙල් මිල තවත් අඩු වෙලා
    එත් ඉතිං ලයිට් බීල වැඩි කරපු එක හොඳයි පෙළපාලි ගිය 60% බත්කනහරක් ඉන්න රටේ යුද්දේ දිනපු නිසා™ තෙල් මිල චුට්ටක් වැඩි කලත් කමක් නෑ


    මොක්කු උනත් ලාල්කාන්තය කිව්වා දැන් රටේ උද්ගෝෂණ නෑ වැඩවර්ජනයක් නෑ හරක් ටික පුන්නකු සහ බත් කාල මහරජ කියන දෙයට එහෙයි කියල කටයි පුකයි වහං ඉන්නව යුද්දේ දිනපු නිසා™