mun maara kathawakne kiyanna

diazkolla

Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    මම මගේ නෙට් speed අඩු හින්දා telecom එකට කියල complain කළා.
    එකෙක් ආවා ඊයෙ,
    ඌ ඇවිල්ලා බලලා wire සුද්ද කරා,කරලා කියනවා virus attack එකක් ලු මගේ com එකේ..
    command එකේ netstatus ගහලා මට පෙන්නවා connect වෙලා කියලා browser එක close කලත්.
    මූ මට මේක හදලා දුන්නේ නෑ,මම system restore කළා ගිය සතියෙට,ගිය සතියේ හොදට නෙට් වැඩකලානේ.එත් හරි ගියේ නෑ තාම.යන කොට කියනවා ඔයාගේ telephone එකේ ඉදන් modem එකට යන wire එකේ අවුලක් වෙන්නත් ඇතිලු,එහෙම අවුලක් තිබ්බනම් මේ දවස් 2න් විතරක් කොහොමද එහෙම වෙන්නේ..මිනිහ ගියා,එත් තාම slow..මන් මේවා කාටද කියන්නේ?:confused::confused:
     
    MeGusta

    Banned
    Sep 11, 2012
    10,585
    512
    0
    Mchn bageta bagayak boru munge speed slow....but connect wela browse karannama beri nam...ube router ekata yana cable eka replace karala balanna....mageth ohoma wela replace karama hari giya..eka welawakata speed eka welawakata ne.....
     
    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    සියලු කොම්පියුටර් දෝස කැපෙන්න කියල තොවිලයක් නටමුද?
    :P:P
    Mchn bageta bagayak boru munge speed slow....but connect wela browse karannama beri nam...ube router ekata yana cable eka replace karala balanna....mageth ohoma wela replace karama hari giya..eka welawakata speed eka welawakata ne.....

    ehema tama mageth welawakata speed welawakata na,replace kerenna diga wire ekak na mawagawa.. :(
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මම මගේ නෙට් speed අඩු හින්දා telecom එකට කියල complain කළා.
    එකෙක් ආවා ඊයෙ,
    ඌ ඇවිල්ලා බලලා wire සුද්ද කරා,කරලා කියනවා virus attack එකක් ලු මගේ com එකේ..
    command එකේ netstatus ගහලා මට පෙන්නවා connect වෙලා කියලා browser එක close කලත්.
    මූ මට මේක හදලා දුන්නේ නෑ,මම system restore කළා ගිය සතියෙට,ගිය සතියේ හොදට නෙට් වැඩකලානේ.එත් හරි ගියේ නෑ තාම.යන කොට කියනවා ඔයාගේ telephone එකේ ඉදන් modem එකට යන wire එකේ අවුලක් වෙන්නත් ඇතිලු,එහෙම අවුලක් තිබ්බනම් මේ දවස් 2න් විතරක් කොහොමද එහෙම වෙන්නේ..මිනිහ ගියා,එත් තාම slow..මන් මේවා කාටද කියන්නේ?:confused::confused:

    samaharawita wire dige ena virus atack ekak wenna athi win32.wireworm.exe wage ekak:oo::oo::oo::oo::oo::oo::oo::oo::baffled::baffled::baffled::baffled::baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    වැස්සෙන් පස්සේ තාම slow උනේ.....දැන් 25 gb පැනලා...අය්යෝ..දැන් කොහොමත් line එක හරිගියද කියලා බලන්න බෑ...:frown::frown:
    broadband ekka baladdi owa thawa hodai :rofl: