මම මගේ නෙට් speed අඩු හින්දා telecom එකට කියල complain කළා.
එකෙක් ආවා ඊයෙ,
ඌ ඇවිල්ලා බලලා wire සුද්ද කරා,කරලා කියනවා virus attack එකක් ලු මගේ com එකේ..
command එකේ netstatus ගහලා මට පෙන්නවා connect වෙලා කියලා browser එක close කලත්.
මූ මට මේක හදලා දුන්නේ නෑ,මම system restore කළා ගිය සතියෙට,ගිය සතියේ හොදට නෙට් වැඩකලානේ.එත් හරි ගියේ නෑ තාම.යන කොට කියනවා ඔයාගේ telephone එකේ ඉදන් modem එකට යන wire එකේ අවුලක් වෙන්නත් ඇතිලු,එහෙම අවුලක් තිබ්බනම් මේ දවස් 2න් විතරක් කොහොමද එහෙම වෙන්නේ..මිනිහ ගියා,එත් තාම slow..මන් මේවා කාටද කියන්නේ?

ye allaaaahu kakkabar..mashikkitha allaaaaaaaaahuuuut