
ඕන කමින් නෙමෙයි. ඔය ජරා ලඩි ඩීමෝ බට්ටා,මැක්සිමෝ ලොරි වල මහ ජරාම සුක්කානම් පද්ධතියක් තියෙන්නේ. අනික බලපන් ක්ලච් එක. මම දවසක් පැදල බැලුවා. මේ මොන ජරාවක්ද කියල හිතුනා. ඉන්දියන් ගූ වාහන. අනික මිනිහෙක් ඕනකමින් යට කරන් යන්නෙ නෑ බන්.![]()
මාත් මැක්සිමෝ එකක් පැදලා බැලුවා පිස්සු හැදෙනවා. ඊට වැඩිය ලේසි ඇති තිරික්කලයක් දක්කන්න.
දියුණු රටවල් වල ලයිසන් ගන්න ලේසි නෑ. ඒකට අපේ රටේ හතු පිපෙනවා වගේ හැම තැනම ලර්නස් දාලා. හොඳ ඩ්‍රයිවර්ලා බිහි වෙන්න හොඳ ලර්නස් තියෙන්න ඕනේ. තත්වයෙන් උසස් ලර්නස් ඇති උනොත් මේ වගේ පොඩි අනතුරු ගොඩක් අඩු කර ගන්න පුළුවන්.
සහතික ඇත්ත.මාත් වෙන රටක් ඉන්නේ.මට මෙහෙ ලයිසන් එක ගන්න අවුරුදු දෙකක් ගියා..ලයිසන් ගත්තට වඩා අමාරුයි බන්, ලයිසන් එක බේරගන්න එක.. පොයින්ට්ස් වලින් කෙල උනොත් කැන්සල්.දියුණු රටවල් වල ලයිසන් ගන්න ලේසි නෑ. ඒකට අපේ රටේ හතු පිපෙනවා වගේ හැම තැනම ලර්නස් දාලා. හොඳ ඩ්‍රයිවර්ලා බිහි වෙන්න හොඳ ලර්නස් තියෙන්න ඕනේ. තත්වයෙන් උසස් ලර්නස් ඇති උනොත් මේ වගේ පොඩි අනතුරු ගොඩක් අඩු කර ගන්න පුළුවන්.
ඕන කමින් නෙමෙයි. ඔය ජරා ලඩි ඩීමෝ බට්ටා,මැක්සිමෝ ලොරි වල මහ ජරාම සුක්කානම් පද්ධතියක් තියෙන්නේ. අනික බලපන් ක්ලච් එක. මම දවසක් පැදල බැලුවා. මේ මොන ජරාවක්ද කියල හිතුනා. ඉන්දියන් ගූ වාහන. අනික මිනිහෙක් ඕනකමින් යට කරන් යන්නෙ නෑ බන්.![]()
ලයිසන් ගත්තට වඩා අමාරුයි බන්, ලයිසන් එක බේරගන්න එක.. පොයින්ට්ස් වලින් කෙල උනොත් කැන්සල්.
පොයින්ට්ස් 15යි.රෙඩ් ලයිට් එකක් පැන්නොත් පොයින්ට්ස් 6ක් කැපෙනවා.දඩේකුත් වදිනවා.
සහතික ඇත්ත.මාත් වෙන රටක් ඉන්නේ.මට මෙහෙ ලයිසන් එක ගන්න අවුරුදු දෙකක් ගියා..


ලයිසන් ගත්තට වඩා අමාරුයි බන්, ලයිසන් එක බේරගන්න එක.. පොයින්ට්ස් වලින් කෙල උනොත් කැන්සල්.
අපේ අයියව දෙපාරක්ද කොහේ ෆේල් කරලා තිබ්බා
අපේ එහෙම සිස්ටම් එකක් වත් නෑනේ බන්. මොකක් හරි අරගෙන පාරට දාගන්නවා. ඉතින් යනවා වංගුවෙත් හැට හුටහමාරට. පයින් යන අහිංසක මිනිහගේ ජීවිතේ අනතුරේ.
ෆේල් උනොත් මාස 5ක් ඉන්න ඕන ආයෙත් ටෙස්ට් එක කරන්න..
මෙහේ උන්න උන් හිතන් ඉන්නේ පාරේ මිනිස්සු වාහන නෑ කියලා. එහෙමයි එලවන්නේ. ලොකු පොඩි කියලා නෑ හැම එකාම එහෙමයි. ඉදලා හිටිලා කෙනෙක් තමා හරියට වාහනයක් එලවන්නේ. නීතියට යන්නෙ පොලිසියෙන් හිටියොත් විතරයි. ඉතින් කොහෙද බන් පිලිවෙලක් හදන්නේ රටේ. ඉස්සෙල්ලම වාහන එලවන හැටි ගැන ඔක්කොටොම කියලා දෙන්න ඕනේ. විනය කියලා එකක් තියනවා පාරක වාහනයක් අරන් යද්දි. අපේ මිනිස්සු සතේකට ගනන් ගන්නේ නෑ. ඉතින් ගිහින් ඇණ ගන්නවා.



මම හතර පාරක් ෆේල් බන්.ෆේල් උනොත් මාස 5ක් ඉන්න ඕන ආයෙත් ටෙස්ට් එක කරන්න..
![]()


