Murder Case Study. ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා...

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe

    ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා.​

    විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතිය බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුවා පොලිසියට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

    චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වුන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,, හිතුවා.මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට රැගෙන ආවා....

    මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

    ඇය වෙනස් වුණා. ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිතරම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග අමනාපයෙන් ඒ ගැන වේදනාවෙන් හිටියේ.

    සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

    පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා.

    මේ වෙනකොට එයා සම්බඳේ නතර කරලා තිබ්බා.

    ඇය මරන්න ඕන කියලා මම සැලසුම් කළා. ඉරිදා වැල්ලම්පිටිය හංදියෙන් මම පිහියක් මිළ දී ගත්තා. අඟහරුවාදා ගෙදර ඉදන් ආවේ ඒ පිහිය බෑගයේ දමාගෙන.

    උදේ පළමු දේශනයට සහභාගි වුණාට පසුව මම “චුටි” ට කිව්වා විශේෂ කතාවක් තියනවා කියන්න තුරඟ තරඟ පිටියට යමුද කියලා.

    මුලින්ම එයා අකමැත්ත පළ කළා පසුව බලකළ නිසා කැමති වුනා. අපි දෙන්නා ඇවිදගෙනම තුරඟ තරඟ පිටියට ආවා. පොකුණ තියන තැන අපි දෙන්න නැවතිලා කථා කළා. ඇය පිළිබඳ තරහත් තිබුණ නිසා මට ඇය මරන්නම හිත දුන්නා.

    මම ඇයට කිව්වා ” මට ඔයාට සප්‍රයිස් එකක් තියනවා දෙන්න කියලා.. මම ඇය තුරඟ තරඟ පිටියේ ලකූණු පුවරුව වෙත කැඳවාගෙන ආවා

    ඇයි යළිත් ඇහැව්වා මොකක් ද සප්‍රයිස් එක කියලා. මං කිව්වා ලේන්සුවෙන් මූණ වහගන්න කියලා.ඒත් සමගම මම එකවරම එක් පිහි පහරක් ඇගේ ගෙල වෙත එල්ල කළා.. ඒ සමගම ඇය හයියෙන් කෑ ගහගෙන කළබල වෙලා ඇස් දෙක බැද තිබු ලේන්සුව ගලවාගෙන උදව් ඉල්ලා කෑ ගැහුවා . ඒ අවස්ථාවේ මෙම ඇයට තවත් පිහි පහරක් එල්ල කළා. සිද්ධිය වු ස්ථානයට ආසන්නයේ තරුණියන් පිරිසක් සිටියා.. ඔවුන් එම ස්ථානයට පැමිණෙතැයි බියෙන් මම එම ස්ථානයෙන් පැනලා ගියා ,
    මම පලා යන මොහොතෙත් මම “චුටි” දිහා නැවතත් හැරිලා බැලුවා ඒ මොහොතේ ”චුටි” කිසිදු හැලහොල්මනත් නැතිව වැටිලා හිටියා.

    එළියට දිව ගිය මම කෙලින්ම බස් එකක නැගලා වැල්ලම්පිටියට ගියා , ගියේ කෝචිචියට පනින්නයි. නමුත් බොහෝ වෙලාවක් හිටියත් දුම්රියක් ආවේ නැහැ. එම නිසා මම ගෙදරට ගියා . ගෙදරට ගොස් මගේ පොත් බෑග් ,ඇතුළු භාණ්ඩ ගෙදර තියලා සිය දිවි නසාගන්න කැලණි ගඟ දෙපාරක්ම පනින්න හැදුවා.

    අවසානයේ පොලිස් අත්අඩංගුවට පත් වුනා.
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,044
    2
    54,828
    113
    pkafthR.jpg
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,645
    26,020
    113
    මෑන් ඉතා ඉක්මනින්ම එළියේ.....මෑන් මරණ්න කලින් ලෝයර් කෙනෙක් හම්බෙලා මෙඩිකල් රිපෝර්ට් එහෙම හදලා වගේ. බෙට්ටේ සතෙත් දිවෙන් ගන්න කළු කෝට් කාරයෝ ඉන්නකන් නීතියේ දෙවඟන හෙලුවෙන්.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,640
    1
    32,408
    113
    - උඩරට -

    ලේන්සුවෙන් මූණ වහගන්න මං සප්‍රයිස් කරන්නම් කියා පිහියෙන් ඇන්නා.​

    විශේෂ දෙයක් කථා කරන්න ඕන කියලා මම ඇය තුරඟ තරඟ පිටියේ පිටියට රැගෙන ආවා. එහි දී “ඔයාව සප්‍රයිස් කරන්න ඕන කියලා” මම ඇගේ ඇස් බැඳ ගෙලට පිහියෙන් ඇන්නා යැයි කොළඹ තුරඟ තරඟ පිටියේ දී සිය පෙම්වතිය බව කියන තරුණියගේ ගෙලට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු වන සරසවි සිසුවා පොලිසියට ප්‍රකාශය ලබා දෙමින් ප්‍රකාශ කර ඇත.

    චුටි” මට නිතරම මම මානසික රෝගියකු කියලා පරිභව කරනවා. ඒ නිසා මම වේදනාවෙන් හිටියේ.’ මට අහිමි වුන ඇයව වෙන කිසිවකුටත් අයිති නොවන්න ඇය මරන්න ඕන කියලා ,, හිතුවා.මම මාසයක පමණ කාලයක සැලසුම් කළා. හදිසි කථාවක් තිබෙනවා කියලා මම චුටි ව තුරඟ තරඟ පිටියට රැගෙන ආවා....

    මම 2019 වසරේ සිට මානසික ව්‍යාකූල තත්තවක් වෙනුවෙන් බෙහෙත් ගන්නවා. චුටි සමග 2020 මිතුරු වුනා. ඇයට මම බෙහෙත් ගන්නා බව කිව්වේ නැහැ. නමුත් ඇය මීට මාස 4-5 පෙර ඒ බව දැනගෙන, මා සමග අමනාප වුණා. අපේ සම්බන්ධය නතර කරමු කියලා ඇය එය නරත කළා.

    ඇය වෙනස් වුණා. ඇය මට නිතරම “පිස්සා” කියලා බනිනවා. ඇය වෙනස් වුනේ වෙනත් සම්බන්ධයක් නිසා ද කියල මම හොයලා බැලුවා. නමුත් ඇයට එහෙම සම්බන්ධයක් තිබුණේ නැහැ. මට ඇය සම්බන්ධයෙන් සැකයක් තිබුණෙත් නැහැ. අය මට නිතරම මානසික රෝගියා කියලා බැන වදින නිසා මම ඇය සමග අමනාපයෙන් ඒ ගැන වේදනාවෙන් හිටියේ.

    සම්බන්ධය නැති නිසා ඇය මට අයිති නැහැ. මට අහිමි වු ඇය වෙන කිසිවෙකුටත් හිමිවෙන්න ඉඩ දෙන්නේ නැහැ කියලා මම ඇය ඝාතනය කරන්න ඕන කියලා සැලසුම් කළා.

    පසුගිය සෙනසුරාදා ඇය මා සමග බහින් බස් වුනා. ඇය කිව්වා අපි මේ සම්බන්ධය නවත්වමු කිව්වා.
    ඌට අනින්න කවුරුවත් නැද්ද එතකොට ..
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ලෝයර්ද මචන් කියලා තියෙන්නේ :lol: උන්ගේ ප‌ෞද්ගලික ප්‍රශ්න අදාලම නෑ හැබැයි වැරද්දක් කරා නම් ඒකට ක‌ොහෙන් හරි දඩුවමක් ලැබෙනවා කවදා හරි ඔක තමා විශ්ව නීතිය.
     
    PanasonicAC

    Well-known member
  • Dec 9, 2022
    641
    1,026
    93
    Colombo
    ඒ.කෙල්ල එච්චර කෑල්ලක් නෙමෙයිනේ බන් දැක්කම පේනවා හිතුවක්කාර පාට ගෑනියෙක් කියලා. කැහැටු ගෑනූ ඔහොම තමා. අනික ඒ කොල්ලා එක්ක බලද්දී ඌට හොද කෑල්ලක් සෙට් කරගන්න පුලුවන්. අනේ මන්දා බන් ඉතින්. මන් උගේ යාලුවෙක්වත් නෑයෙක්වත් නෙමයි. එහෙම උනා නම් මන් ඌට කියලා දෙනවා.
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,485
    36,434
    113
    මැදමහනුවර
    මෑන් ඉතා ඉක්මනින්ම එළියේ.....මෑන් මරණ්න කලින් ලෝයර් කෙනෙක් හම්බෙලා මෙඩිකල් රිපෝර්ට් එහෙම හදලා වගේ. බෙට්ටේ සතෙත් දිවෙන් ගන්න කළු කෝට් කාරයෝ ඉන්නකන් නීතියේ දෙවඟන හෙලුවෙන්.
    but karma will still be chasing after him