අහල පහල දෙතුන් දෙනෙක් උස්සන් ගිහින් පොඩ්ඩක් ප්‍රශ්න කලා නම් ඕක භාර ගන්න කට්ටිය ඉඳීවි පෝලිමට![]()

වැටිලා ඉන්න පැත්ත අනුව මේක කවුරු හරි කරලා තියෙන දෙයක් ...ලිය ලිය ඉදලා අනිත් පැත්ත හැරිලා ඉන්න ගමන් වෙඩි තියලා තියෙන්නේ ....නැත්තන් බිත්තිතියේ ලේ පාර තියෙන්න විදිහක් නැහැ ...
තුවක්කුවෙන් කණ කසන ගමන් අර ලෑම්ප් එකේ ප්ලග් එක ගහන්න ගිහින් බන්
කරන්ට් වැදුන ගමන් තුවක්කුව පත්තු වෙලා බිත්තියට ලේ විසික් වෙලා
සිගා උරන ගමන් ෆ්ලග් ගහන්න ගියාම ඔහොම තමා
මූ ලෙෆ්ට් හෑන්ඩඩ් පොරක්. ලිය ලිය ඉන්න අතරෙ සිදු වෙච්ච එකක් නෙවියි. එහෙනම් පෑන කොහෙ හරි විසෙක් වෙන්න ඕනෙ. නෝ කිලර් ටච් එනිතින්ග්. සිද්දිය වෙලා විනාඩි 10කට අඩු කාලයකදි ගත්ත පින්තූරයක්. සිගරට් එක සෑහෙන්න ඉතිරුයි.
anith athin cigarette eka plug eka gelewwe mohokinada mona athinda kiyapan

මූ ලෙෆ්ට් හෑන්ඩඩ් පොරක්. ලිය ලිය ඉන්න අතරෙ සිදු වෙච්ච එකක් නෙවියි. එහෙනම් පෑන කොහෙ හරි විසෙක් වෙන්න ඕනෙ. නෝ කිලර් ටච් එනිතින්ග්. සිද්දිය වෙලා විනාඩි 10කට අඩු කාලයකදි ගත්ත පින්තූරයක්. සිගරට් එක සෑහෙන්න ඉතිරුයි.
කෝ මේ අපේ ටිවී සීරිස් පිස්සො සහ රහස් පරීක්ෂක සෙට් එක කියන්න බලන්න මේක...
ආතල් නැතුව තර්කනුකූලව හිතල කියපල්ලා
මට හිතෙන්නෙ නම් සියදිවි හානි කරගැනිමක් සහ මෙය දකුණත හුරු කෙනෙක්
![]()

meya saketa wam patta balanakotama aru koka gassala thiyanawa. anna ethakota thamai oluwa hil karan bullet eka gihilla biththiye le pallama thiyenne.