Musaeus video

damith sa

Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    උබ පටලවගෙන බන්.. ගමේද, නගරෙද කියන එක නෙවෙයි ඒකට බලපාන්නේ.. කෙල්ලෙක් එහෙම හැසිරෙන්නෙ ඒකිගෙ පවුල් පසුබිම , සමාජ තත්වෙ වගේ දේවල් නිසා.. :yes:

    ehema ekak na bn.kellek ohoma hasirena eke waradda mokakda?kello kiyanneth api wagema ipaduna un wargayak thamai.othana kellek madde dala api htyanam kellata polim dala.kuhaka wennepa bn kellek fun ekak gaththama
     
    Last edited:

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ehema ekak na bn.kellek ohoma hasirena eke waradda mokakda?kello kiyanneth api wagema ipaduna un wargayak thamai.othana kellek madde dala api htyanam kellata polim dala.kuhaka wennepa bn kellek fun ekak gaththama

    දැන් මම කිවුවද ඔය dance කරපු එක වැරදී කියල.. මම කිසිම වැරැද්දක් කිවුවෙ නැ.. කට්ටියක් dance කරනව, කට්ටියක් බලාගෙන ඉන්නව, තව කට්ටියක් පැත්තක table වලට වෙලා ඉන්නව.. ඒක ඒ අයගෙ කැමැත්ත බන්.. ඒකට මම මුකුත් කිවුවෙ නැ..

    මම කිවුවෙ ඕනිම කෙනෙක්ගෙ හැසිරීම තීරනය වෙන්නෙ ඒ කෙනා ඉන්නෙ ගමේද නගරෙද් කියන එක මත නෙවෙයි ඒ කෙනාගෙ සමාජ තත්වෙ, පොඩි කාලෙ ඉදන් හැදුන විදිහ වගේ දේවල් අනුව කියල.. ඒකත් මම කිවුවෙ අර කලින් කෙනෙක් දාල තිබුන post එකකට reply එකක් විදිහට.. උබ අනික් එවුන් කියපු දේවල් පටලවගෙන මට කුහක වෙන්න එපා කිවුවට මම ඒ කෙල්ලොන්ගෙ කිසිම වැරැද්දක් දකින්නෙ නෑ.. Dance කරන එක උන්ගෙ අයිතිය..
     
    Really sorry machan ! :love::love:
     
    Max_Knight

    Well-known member
  • Sep 13, 2018
    2,097
    538
    113
    Will See
    මේකේ විනාඩි එකයි ගානක් නේ තියෙන්නේ මං ගාව විනාඩි දෙකයි තත්පර හතලිස් තුනක් වීඩියෝ එකක් තියේ :yes:
     
    • Like
    Reactions: nash95

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    :lol: kari sinhalu...

    Methana me kellonta banina ungen keeyen keeyak e male stripper thamun unaa nam kiyala hithanna athida :rofl:
    මන් නම් හැබැයි මෙහෙම පබ්ලික් කරද්දි කිසි ත්‍රිල් එකක් එන්නෙ නැහැ බන්. හොර රහසෙ කරන එව්වායෙ තමා ආතල් එක තියෙන්නෙ. :P:P
     
    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    machan Vishaka ekath innawa oya high class type set ekake , un thama Interact club , Water polo gahanne and oya thawa sports karanawa, like Dian Gomes ge Daughter , but overall unge kello normal , Same with Sirimavo , Mahamaya wage ewala , but oya Ladies , Bishops wage Private ewa ehama na machan overall

    I was in Pera ,uba kiyana deya hari , mama nam dakina deya campus ena oya posh type and goverment top school wala kello shape gamaka inna ayata wada that's true , but oya club yana hena sellakara type ewa nam ehama newe machan :no::no:

    මගෙ පරණ විසාකා කැල්ලව මතක් උනා බන්. :love:ඉස්කොලෙ 10 වසරෙදි කලෙ. ඕ ලෙවල් වලින් පස්සෙ එකි රට පැන්නා.
    එතනින් ඉතින් ලව් ඉවරයි. ;)
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම උඹේ කතාව 100% ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. නමුත් මගේ අදහස ක්ලබ් ගිය පලියට අපිට කාවවත් මනින්න, බඩු කරන්න බැහැ කියන එකයි.

    අනිත් එක කොල්ලෝ ආතල් ගන්නවා නම් කෙල්ලන්ටත් ඒ නිදහස යම් තරමකට තිබිය යුතුයි.

    උඹ කිව්වනේ අපේ එකෙක්ට එහෙම වෙනවට අපි කැමති නැහැ නේද කියල. ඔව් ඒක එහෙම තමා.. බලපන් අපි ගෙදරට කුණු ගෙනියන්න එන නගර සභාවේ එකාට කොච්චර හොඳින් කතා කරනවද... ඉඳල හිටලා ඌට සල්ලිත් දෙනවා. හැබැයි අපි කැමතිද අපේ එකෙක් කුණු අදින තැනට පත්වෙනවට. නැහැනෙ. නමුත් තියෙන සිස්ටම් එකට අනුගත වෙලා ඉන්නවා.

    මාත් හැම සමාජ කොටසක්ම විටින් විට ඇසුරු කරලා තියෙ බන්. ගම ,මුඩුක්කුව, කොළඹ හයි ක්ලාස් ,වෙන්ඩ පොෂ් ,රියල් පොෂ් සෙරම ..දැක්කොත් හිනා වෙනවා,කතා කරනවා එත් අපිට කියලා තියෙ නෙ අනන්‍යතාවයක් සහ ප්‍රමිතීන් වගයක්. අන්න එව්වා පාවලා දෙන්නෙ නැහැ.
    අපි අපෙ තත්වෙ රැකගන්නවා මොකාව ඇසුරු කරත්.
    මෙව්වා අපි රසවිඳින එක වෙනම කතාවක් එත් ඉතිං ප්‍රශ්නෙ තමන්ගෙ වෙනකන් උත්තර දාර්ශනිකයි නෙ ? මමත් මෙව්වා අගය කරාවි අපෙ උන් ඉස්සරහා .එත් අපෙ දුවෙක් එහෙම මෙහෙම කරොත් අපි කැමති වෙවිද ? අන්න එතන ප්‍රශ්නයක් තියෙනවා.

    බටහිර රටවල් වල ඔව්වා ගොඩාක් කරන්නෙ පල්ලෙහා ක්ලාස් එකෙ එවුන් ,අර කවුද කිව්වා වගෙ අපෙ රටෙ උන් පොෂ් කියන්නෙ බටහිර මුඩුක්කු කල්චර් එකට. අපි මෙහෙ අගයනවා ලොකුවට එව්වා.
    ඔය නයිට් ක්ලබ් කියන එව්වා ඇමරිකාවෙ ඇතිවෙන්නෙ වර්කින් ක්ලාස් එකෙ උන්ට .
    එත් අපෙ නයිට් ක්ලබ් යනවාක් කියන්නෙ පොෂ් වෙන්න කරන දෙයක්.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,464
    1
    42,546
    113
    අපිට කමක් නෑ උන්ට හොඳනං.. අනුන්ගෙ ඒව අපිට අදාල නෑ..

    ඒත් මමවත් මගේ ගෑනිවත් මෙහෙම වෙනවට මම කැමති නෑ..
     
    • Like
    Reactions: My Father

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    අපිට කමක් නෑ උන්ට හොඳනං.. අනුන්ගෙ ඒව අපිට අදාල නෑ..

    ඒත් මමවත් මගේ ගෑනිවත් මෙහෙම වෙනවට මම කැමති නෑ..

    Thota dan ganiyek innawada?? :P
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,221
    12,464
    113
    Piliyandala
    හිටං දැක්කොත් මදුවලිගෙන් තලන්නේ... Male Strippers Dancing Bear වගේ එකක් කරා නම් පට්ට ටේබල් ගානේ ගිහිල්ල