මචන්ලා, මට සෑහෙන කාලෙක ඉඳලාම Music ඉගෙන ගන්න පට්ට ආසවක් තියෙනව....!

ඉතින් වැඩේට බහින්න කලින් හොඳ Key board (Organ) එකක් හොයා ගන්නත් ඔනේ...

රුපියල් 15000 - 17000 කට විතර වගේ තමයි හොයන්නෙ!
හැබැයි මම Key board ගැන මෙලෝ මල දානයක් දන්නෙත් නැහැ!

ඉතින් දන්න එවුන් ඉන්නවනං මට පොඩි Help එකක් දෙන්න, විකුණන්න තියෙන තැන් වගේම භාණ්ඩේ ගන්න කලින් මොනවද බලන්න ඔනේ Features ගැන එහෙම විස්තරත් එක්ක...
දැනට පාවිච්චි කරන ඒවයෙ විස්තරත් සමහර විට ප්‍රයෝජයක් වේයි!

Thanks!

oka maha loku deyak neweyi. umba chater keyboard ekak aran nahenawata wada danagena honda ekak ganna eka hondayine