MUSIC උදව්වක් ඕන

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ROLAND XP 60 එකට දාන්න හොඳ TONES තියෙන කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න පුලුවනිද හොඳ TONES ටිකක් දාගන්න. එකේ TONES හොඳට SOUND වෙන විදිහට හදන්න දන්නා කෙනෙක් ඉන්නවනම් මට උදව් කරන්න පුලුවනිද මගේ ROLAND XP 60 එකේ TONES ටික හදාගන්න. මා ගාව තියෙන TONES එතරම් වදින ඒවා නෙවයි. එළකිරියේ ඉන්න MUSIC කරන සහෝදරයෙක් ඉන්නවනම් මට උදව් කරනවද.