MUSIC වලට කැමති කොල්ලෝ අනිවරෙයෙන්ම බලන්න !!!!
මචන්ලා ඔන්න මම අලුත් EVENT එකක් ගේනවා
අලුත් කිව්වට දන්නා අයත් ඇති කමක් නැ කවුරු උනත් බලාගන්නකෝ මේකට TOMORROWLAND කියල තමා කියන්නේ
ලෝකයේ තියන අංක 1 MUSIC FESTIVAL එකක් මේකට ඔක්කොම සෙට් වෙන්නේ WORLD TOP DJ'S ලා ටික තමා මේකට ඔය ඉතින් ඒවානම් පින්තුර වලින් ම දැනගන්න පුළුවන්
මේක පටන් අරගෙනනම් තියෙන්නේ 2005 ඉඳල එදා ඉඳගෙන හැම අවුරුද්දකම එක එක රටවල තියනවා
2011 එකනම් ඉතින් ඉවර උනා එක නම් දවස් 3ක් තිබිල තියනවා
2012 එකටනම් තමා TICKET නිකුත් කරලා නැ ලු තින්නේනම් බ්රසියයේ 2012 එකට ලා 400ක් එනවා කියල තමා කියන්නේ මේ තියෙන්නේ තියන දවස් ටික ( Sunday, July 29, 2012 at 12:00am )
අපි 2011 එකේ පින්තුර ටිකක් බලලාම ඉමුකො
කොහොමද එල නේද?

මේ තියෙන්නේ 2011 එකේ official video එක
කොහොමද එහෙම SOUNDS එහෙම පට්ට නේද ?
තව VIDEO ඕනෙනන් ඕනෑතරම් YOUTUBE එකේ තියනවා ..
අපේ එළකිරි යාලුවන්ටත් TOMORROWLAND යන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
වැඩි විස්තර දැනගන්න ඕනේ අයට ඉතින් මේකෙන් බලාගන්න පුළුවන් http://tomorrowland.be/
වැරද්දක් එහෙම තියනවනම් ඉතින් සමාවෙන්න මම දන්නා ටික තමි ඔයගොල්ලොන්ට කියල දුන්නේ
මේක හොඳනම් ඉතින් මටත් උදුවක් දීල යන්න

Thanks හැමෝටම ..