MUSIC වලට කැමති කොල්ලෝ අනිවරෙයෙන්ම බලන්න !!!!

MEN94

Member
Sep 15, 2011
520
64
0
MUSIC වලට කැමති කොල්ලෝ අනිවරෙයෙන්ම බලන්න !!!!

මචන්ලා ඔන්න මම අලුත් EVENT එකක් ගේනවා :D අලුත් කිව්වට දන්නා අයත් ඇති කමක් නැ කවුරු උනත් බලාගන්නකෝ මේකට TOMORROWLAND කියල තමා කියන්නේ
i1gqo6.jpg

ලෝකයේ තියන අංක 1 MUSIC FESTIVAL එකක් මේකට ඔක්කොම සෙට් වෙන්නේ WORLD TOP DJ'S ලා ටික තමා මේකට ඔය ඉතින් ඒවානම් පින්තුර වලින් ම දැනගන්න පුළුවන්
මේක පටන් අරගෙනනම් තියෙන්නේ 2005 ඉඳල එදා ඉඳගෙන හැම අවුරුද්දකම එක එක රටවල තියනවා
2011 එකනම් ඉතින් ඉවර උනා එක නම් දවස් 3ක් තිබිල තියනවා
nd7bqp.jpg

2012 එකටනම් තමා TICKET නිකුත් කරලා නැ ලු තින්නේනම් බ්‍රසියයේ 2012 එකට ලා 400ක් එනවා කියල තමා කියන්නේ මේ තියෙන්නේ තියන දවස් ටික ( Sunday, July 29, 2012 at 12:00am )


අපි 2011 එකේ පින්තුර ටිකක් බලලාම ඉමුකො



tommmzz.jpg


28337010150263341214177.jpg


25156610150263893034177.jpg


20607910150262853809177.jpg


coldplayeveryteardropisy.jpg


28278810150263893414177.jpg


22978810150264693229177.jpg


18550610150263894944177.jpg


5986624027058c40820cz.jpg


28258110150262853289177.jpg


22899010150263341109177.jpg


28530010150263341014177.jpg


22561710150262853654177.jpg


18406410150263341409177.jpg


28346310150263894614177.jpg


28190610150262853559177.jpg


25167610150264692634177.jpg


28557710150262853244177.jpg

කොහොමද එල නේද? :D:D

මේ තියෙන්නේ 2011 එකේ official video එක :D


කොහොමද එහෙම SOUNDS එහෙම පට්ට නේද ? :P
තව VIDEO ඕනෙනන් ඕනෑතරම් YOUTUBE එකේ තියනවා .. :D

අපේ එළකිරි යාලුවන්ටත් TOMORROWLAND යන්න පුළුවන් වෙන්න කියල ප්‍රර්ථනා කරනවා :yes:

වැඩි විස්තර දැනගන්න ඕනේ අයට ඉතින් මේකෙන් බලාගන්න පුළුවන් http://tomorrowland.be/ :yes:

වැරද්දක් එහෙම තියනවනම් ඉතින් සමාවෙන්න මම දන්නා ටික තමි ඔයගොල්ලොන්ට කියල දුන්නේ :sorry:

මේක හොඳනම් ඉතින් මටත් උදුවක් දීල යන්න :P;)

Thanks හැමෝටම .. :yes::yes: