Music Downoad

isuru_it

Member
Sep 2, 2011
700
97
0
Gone From Elakiri
මට පොඩි පි එච් පී ස්ක්රිප්ට් එකක් හොයල දෙනවද?

සිංදු ඩවුන්ලෝඩ් පේජ් එකක්
ඇඩ්මින් පැනල් එකෙන් සිංදු දාන්න තියෙන්න ඕන
අලුත් සිංදු ලිස්ට් එකකේ උඩ තියෙන්න ඕන
Most Downloaded ඒවත් තියෙන්න ඕන
වෙන පේජ්ස් තියන්න බැ.. සිංදු පේජ් එක විතරයි

ඔයාල ලියල ෆ්රී දෙන එකක් උනත් කමක් නෑ
 

asanka300

Member
Oct 14, 2006
692
20
0
mama danna widiyata me tutorial eke owner elakiri ekema inna kenek.

HTML:
http://www.youtube.com/watch?v=6-Wn__kZCVQ&feature=BFa&list=PL4F09B21067B29DBB&lf=results_main