Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

nelik

Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    ;)

    486396_444781378877925_128367700_n.jpg

    269718_444781422211254_1491813203_n.jpg

    528526_444781525544577_765498033_n.jpg
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ත්‍රෙඩ් එකට බම්ප් එකක් දීල සාමාජික උනාට අද තමයි තේර්ඩ් එක කියෙව්වේ මචන්ලා. මමත් යුරෝපේ රටක බෑන්ඩ් එකක play කරනවා. keyboard තමා play කරන්නේ. තරුණ musicians ල ටිකක් එළකිරියේ ඉන්න එක ගැන සන්තෝසයි. recording පැත්ත ගැන එතරම් දන්නේ නැහැ. ටිකක් ඉගනගන්න අදහසක් තියෙනවා මගේ කියල tune එකක් හීනියට recording පාරක් දාගන්න. studio එකක් තරම් advance වැඩක් කරන්නේ නැතුව ගෙදර ඉඳන් මේ වැඩේ ලාවට කරගන්න පහසු විදිහක් කියලදෙනවද කව්රුහරි.
     
    radical_j

    Active member
  • Dec 19, 2008
    226
    30
    28
    Colombo
    Need a studio

    Machanla mama podi podi productions karanawa. et mata recordings karanna studio ekak na.. danata karanne Gypsis lage studio eke. eke ganan wadi ban.. itin set wela wadak karanna puluwan ekek innawanam kiyapan.. mama machan karanne Classical, Western classical, Alternative rock styles.. itin kattiya ekatu wela wadak karanna kamati aya kiyanna.. Thank you
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    Machanla mama podi podi productions karanawa. et mata recordings karanna studio ekak na.. danata karanne Gypsis lage studio eke. eke ganan wadi ban.. itin set wela wadak karanna puluwan ekek innawanam kiyapan.. mama machan karanne Classical, Western classical, Alternative rock styles.. itin kattiya ekatu wela wadak karanna kamati aya kiyanna.. Thank you

    Mama asama style ekak classical bt thama iganagannawa ! man Music karala naha :no: Software walain tikak allan karan yanawa echchra thama :(

    -----------------------------------------------------------------------