Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

ÆSP

Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    machan e kiyanne keyboard eken play karana notes da? man hithanne ara yaluwath eka thama ahanne :yes:

    notes neme macho. eke pennala thiyenne chords. keyboard or guitar wage onama instuments ekakin oya chords play karanna puluwan.

    example ekak widihata e song eka "C" kiyala thiyenne, c note eka play karanna kiyaba eka nemei. C chords eka play karanna kiyana ekai. C chord eka gaththama, notes 3k ekathuwela thamai C chord eka hadila thiyenne. pahalin thiyenne C chord ekata adala notes pennana image ekak.

    "C" chord = "C" note + "E" note + "G" note

    Piano-Cmajor.gif

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    machan api kattiya ekathu welaa music class ekak daamu ban.. thread eka vitharak madi wage... :P:P
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,878
    113
    -~උලක් උඩ-~
    සාමාන්‍යයෙන් notes 3 ක් හෝ වැඩි ස්ංඛ්‍යාවක් එකතු වෙලා තමා chord එකක් හැදෙන්නෙ..
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    thanks machan. matakaranna ona guirat keyboad live gahala drum beats brakes pc eken aran new song ekak copose karannay. ethakota kohomada wenna ona

    mehemai macho. oya wage home recording ekak kara ganna nam danna tharamin me tikawath thiyenna ona.

    1. Instuments, cables, mics

    2. Computer
    Compuer eka firewire support nam godak hondai. mokada live play karala record karana nisa. Ehema nath nam USB unath wedeta athi.

    3. DAW
    DAW kiyanne digital audio workstation kiyana eka
    i. E kiyanne saralawa track ekak record, arange, master wage dewal kara ganna use karana software ekai. E wagema beats hada ganna. me software ada wena kota sahena pramanayak thiyenawa. (example:FL Studio, Cubase) Internet eke search parak dala balanna. DAW ekak gaddi thamanta mona widihe wedak da kara ganna ona kiyana eka saha computer eke performance balala select kara ganna.

    4. Mixer
    mixer ekak awshyama naha. mokada software ekenuth mixing kara ganna puluwan. namuth live play karala record karana nisa recording ekata isella instruments mixer ekak through record kara gannath puluwan.

    5. Audio Interface
    Main type 2k thiyenawa. USB
    Audio Interface and Firewire Audio Interface. issella kiwwa wahe computer eka firewire support nam Firewire Audio Interface ekak use karanna. nath nam USB Audio Interface eka use karanna. (habai Firewire Audio Interface tikak ganan.)

    • Like
    Reactions: nelik

    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    notes neme macho. eke pennala thiyenne chords. keyboard or guitar wage onama instuments ekakin oya chords play karanna puluwan.

    example ekak widihata e song eka "C" kiyala thiyenne, c note eka play karanna kiyaba eka nemei. C chords eka play karanna kiyana ekai. C chord eka gaththama, notes 3k ekathuwela thamai C chord eka hadila thiyenne. pahalin thiyenne C chord ekata adala notes pennana image ekak.

    "C" chord = "C" note + "E" note + "G" note

    Piano-Cmajor.gif

    mekanam mata pahadli madi me keyboard ekakin note , chord gana wenama kauru hari thread ekak open karoth mula idalama yanna loku help ekak :yes::yes: meka therenne naththe man hithanne oya gana melo deyak nodanna nisa thama machoo :baffled:
     
    • Like
    Reactions: ÆSP

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    mekanam mata pahadli madi me keyboard ekakin note , chord gana wenama kauru hari thread ekak open karoth mula idalama yanna loku help ekak :yes::yes: meka therenne naththe man hithanne oya gana melo deyak nodanna nisa thama machoo :baffled:

    [FONT=&quot]මෙහෙමයි මචෝ. අලුත් ත්‍රෙඩ් එකක් දාන්න තරම් ලොකු දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මේකෙම පොස්ට් එකක් දාන්නම්.[/FONT]
     
    nelik

    Well-known member
  • Nov 23, 2007
    16,800
    574
    113
    [FONT=&quot]මෙහෙමයි මචෝ. අලුත් ත්‍රෙඩ් එකක් දාන්න තරම් ලොකු දෙයක් දන්නේ නැහැ. ඒ නිසා මේකෙම පොස්ට් එකක් දාන්නම්.[/FONT]

    ehema hari loku deyak macho :yes:
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    torrent adinna bayay machan mehe. ip eken naduwak watenna ida thiyenawa. barida oka file sharing ekakata up karala denna. loku udawwak.

    Google eke search karala balanna machan. Godak welawata download kara ganna links hoya ganna puluwan. :)
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63

    Note

    [FONT=&quot]මුලින්ම [/FONT][FONT=&quot]notes[/FONT][FONT=&quot] කියන්නේ මොනවද කියල බලමු. [/FONT][FONT=&quot]Note[/FONT][FONT=&quot] එකක් කියන්නේ තනි හඬකට. උදාහරණයක්‌ විදිහට [/FONT][FONT=&quot]piano (keyboard) [/FONT][FONT=&quot]එකක, එක [/FONT][FONT=&quot]key [/FONT][FONT=&quot]එකක් එබුවම ඇහෙන්නේ තනි හඬක්. එතකොට මේ [/FONT][FONT=&quot]press [/FONT][FONT=&quot]කරපු [/FONT][FONT=&quot]key[/FONT][FONT=&quot] එකට කියනවා [/FONT][FONT=&quot]Note[/FONT][FONT=&quot] එකක් කියල. ඊළඟට මේ [/FONT][FONT=&quot]notes[/FONT][FONT=&quot] ඉංගිරිසි අකුරු යොදාගෙන නම් කරලයි තියෙන්නේ. පහල පින්තුරේ තියෙන්නේ එහෙම නම් කරපු [/FONT][FONT=&quot]piano [/FONT][FONT=&quot]එකක [/FONT][FONT=&quot]keys.

    piano_notes_sticker-p217573469394616188envb3_400.jpg

    [/FONT] Piano
    [FONT=&quot] එකක ප්‍රදාන වශයෙන් තියෙනවා [/FONT]white keys ([FONT=&quot]සුදු [/FONT]keys)[FONT=&quot] සහ [/FONT] black keys[FONT=&quot] (කලු [/FONT]keys[FONT=&quot]) කියල කොටස් දෙකක්.[/FONT][FONT=&quot] ඉහල පින්තුරේ බලපුවම පේනවා [/FONT]white keys[FONT=&quot] සහ [/FONT] black keys[FONT=&quot] නම් කරලා තියෙන විදිහ. උදාහරණය විදිහට [/FONT]C note [FONT=&quot]එක ([/FONT]C key[FONT=&quot]), [/FONT]E note [FONT=&quot]එක, [/FONT]B note [FONT=&quot]එක ([/FONT]white keys[FONT=&quot])[/FONT][FONT=&quot]සහ [/FONT]F# note (F [FONT=&quot]ෂාප්[/FONT])[FONT=&quot],[/FONT] G# note (black keys).[FONT=&quot] සරලව මතක තියාගන්න පුළුවන් විදිහකට කියනවා නම් [/FONT]note [FONT=&quot]එකක් කියන්නේ [/FONT]key[FONT=&quot] එකක්. (නමුත් 100% ක්‌ මේ දෙකම සමාන නැහැ. එකට හේතුව තමයි [/FONT]key[FONT=&quot] එකක් කියන්නේ [/FONT] note[FONT=&quot] එකක් කියල කිව්වත්, [/FONT]key[FONT=&quot] එකක් [/FONT]press[FONT=&quot] කරන් ඉන්න කාලය අනුව නැවත [/FONT]note[FONT=&quot] එක කොටස් වලට බෙදනවා. ඒ බෙදන කොටස් වර්ග ගැන මෙතන කතා කරන්න යන්නේ නැහැ.) [/FONT][FONT=&quot]දැන් එතකොට පැහැදිලියි එහෙනම් [/FONT]Note[FONT=&quot] එකක් කියන්නේ මොකක්ද කියන එක. සරලව [/FONT]press [FONT=&quot]කරන යම්කිසි [/FONT]key [FONT=&quot]එකක්.[/FONT][FONT=&quot]සාමාන්‍ය [/FONT]keyboard[FONT=&quot] එකක් හැදිලා තියෙන්නේ ඉහත රුපයේ ආකාරයේ [/FONT]key sets [FONT=&quot]කිහිපයක් එකතු වෙලා. [/FONT]Normal keyboard [FONT=&quot]එකක [/FONT]keys[FONT=&quot] නම් කරලා තියෙන පින්තුරයක් තම පහල තියෙන්නේ. නමුත් මුලින් කිව්ව විදිහටම තමා [/FONT]keys [FONT=&quot]නම් කරලා තියෙන්නේ.[/FONT]

    piano-keys.gif

    [FONT=&quot]

    [/FONT]
    [FONT=&quot]මුලින් කිව්වා [/FONT]note [FONT=&quot]එකක් [/FONT]press [FONT=&quot]කරන් ඉන්න කාලය අනුව [/FONT]notes [FONT=&quot]වර්ග වලට බෙදල තියෙනවයි කියල. මේක ගෙන පොඩි අදහසක් ගන්න පුළුවන් පහල තියෙන [/FONT]audio clip [FONT=&quot]එක ඇහැව්වම.[/FONT]

    Code:
    http://www.mediafire.com/?365w5jedx3ppc8l
    [FONT=&quot]

    [/FONT] Melody

    Notes
    [FONT=&quot]යම්කිසි රිද්මයකට අනුව (තලයකට අනුරූපව, රිද්මනුකුලව ) [/FONT]play [FONT=&quot]කලාම එකට [/FONT]melody [FONT=&quot]එකක් කියල කියනවා. උදාහරණයක්‌ විදිහට පහල තියෙන [/FONT]audio clip [FONT=&quot]එක බලන්න. එකේ තියෙන්නේ “නිල් අහස් තලේ ” සින්දුවේ කොටසක් [/FONT]play [FONT=&quot]කරලයි. බොහෝ වෙලාවට [/FONT]melody [FONT=&quot]එකක [/FONT]notes play [FONT=&quot]වෙන්නේ වරකට එක [/FONT]note[FONT=&quot] එක බැගින්ය. (පහල [/FONT]audio clip [FONT=&quot]එක බැලුවම මුලින් කිව්ව [/FONT]note [FONT=&quot]එකක් [/FONT]press [FONT=&quot]කරන් ඉන්න කාලය ගැනත් යම් අදහසක් එයි.) [/FONT]

    Code:
    http://www.mediafire.com/?shjhrll4fndjixj

    Chord

    [FONT=&quot]ඉහල තියෙන [/FONT]audio clip[FONT=&quot] එක ඇහැව්වම පේන එක දෙයක් තමයි [/FONT]melody [FONT=&quot]එකේ යම්කිසි හිස් බවක් තියෙන බව. එකට හේතුව තමයි තනි [/FONT]notes [FONT=&quot]ටිකක් විතරයි [/FONT]play [FONT=&quot]කරන්නේ. මේ තියෙන හිස් ගතිය නැති කරලා [/FONT]melody [FONT=&quot]එකට [/FONT]harmony fill[FONT=&quot] එකක් දෙන්න තමයි [/FONT]chords [FONT=&quot]පාවිච්චි කරන්නේ. [/FONT]Chords use [FONT=&quot]කිරීමෙන් [/FONT]melody [FONT=&quot]එක සංගීතයෙන් [/FONT]fill [FONT=&quot]වෙච්ච බවක් එනවා. පහල තියෙන [/FONT]audio clip [FONT=&quot]එක අහල බලන්න. මුලින් [/FONT]play [FONT=&quot]කරපු නිල් අහස් තලේ [/FONT]melody [FONT=&quot]එකටම [/FONT]chords [FONT=&quot]එකතු කරලා. [/FONT]

    Code:
    http://www.mediafire.com/?1bzsuc6w6opks3r

    chord
    [FONT=&quot]එකක් හැදිලා තියෙන්නේ [/FONT]notes [FONT=&quot]දෙකක් හෝ ඊට වැඩි ගණනක එකතු වෙලයි. [/FONT]Note [FONT=&quot]එකක් [/FONT]play [FONT=&quot]කරද්දී [/FONT]play [FONT=&quot]වෙන්නේ එක [/FONT]note[FONT=&quot] එකක් පමණයි. නමුත් [/FONT]chord[FONT=&quot] එකක් [/FONT]paly [FONT=&quot]කරද්දී එකවර [/FONT]notes[FONT=&quot] දෙකක් හෝ ඊට වැඩි ගනනක් [/FONT]play [FONT=&quot]කරනවා. උදාහරණයක්‌ විදිහට [/FONT]C note [FONT=&quot] එක [/FONT]play [FONT=&quot]කරද්දී [/FONT]play [FONT=&quot]වෙන්නේ එක [/FONT]c note [FONT=&quot]එකක් විතරයි. නමුත් [/FONT]c chord [FONT=&quot]එක [/FONT]play[FONT=&quot] කරද්දී [/FONT]C, E, G [FONT=&quot]කියන මේ [/FONT]notes [FONT=&quot]තුනම එකවර [/FONT]play [FONT=&quot]කරනවා. ඒකෙන [/FONT]melody [FONT=&quot]එකට හොඳ [/FONT]fill[FONT=&quot] වෙච්ච හඬක එකතු වෙනවා. [/FONT]

    [FONT=&quot]දන පැහැදිලි ඇති හොඳ හඬක එන්න නම් [/FONT]melody [FONT=&quot]එක විතරක් නැතුව [/FONT]chords [FONT=&quot]උත් ඒක කරලා [/FONT]play [FONT=&quot]කරන්න ඕන බව. [/FONT]Piano and keyboard [FONT=&quot]වලදී නම්[/FONT] chords and melody [FONT=&quot]යන මේ දෙකම eeඑකවර [/FONT]play [FONT=&quot]කරන්න [/FONT]left hand and right hand [FONT=&quot] වෙන වෙනම යොදා ගන්නවා. [/FONT]Left hand [FONT=&quot]ඒකෙන[/FONT] chords [FONT=&quot]සහ [/FONT] right hand[FONT=&quot] ඒකෙන [/FONT]melody [FONT=&quot]ඒක [/FONT]play [FONT=&quot]කරනවා. නමුත් ගිටාර් වලදී මේ දෙකම එකට වාදනය කරන්න බැහැ. ඒ නිසා තමයි [/FONT]melody [FONT=&quot]ඒක වාදනය කරන්න [/FONT]lead guitar [FONT=&quot]සහ [/FONT]chords [FONT=&quot]වාදනය කරන්න [/FONT]rhythm guitar [FONT=&quot]වාදනය කරන කට්ටිය වෙන වෙනම ඉන්නේ. ගොඩක් [/FONT]web sites [FONT=&quot]වල ඔය [/FONT]C, E, G [FONT=&quot]කියල සින්දුවත් එක්ක දල තියෙන්නේ මෙන්න මේ කියන [/FONT]chords [FONT=&quot] තමයි. නැතුව ඒ සින්දු වේ [/FONT]melody [FONT=&quot]ඒක wwවාදනය කරන්න ඕන[/FONT] notes [FONT=&quot]නෙමයි.[/FONT]

    [FONT=&quot]පහල පින්තුරේ තියෙන්නේ [/FONT] piano chords [FONT=&quot]වලට අදාල රුප සටහනක්.[/FONT]

    Piano-chord-chart.png

    [FONT=&quot]ප.ලි:[/FONT]
    [FONT=&quot]මෙහි අඩුපාඩු තිබීමට පුළුවන්ය. අඩුපාඩු හෝ වැරදි තැන් තිබුනොත් නිවැරදි කරන්න.[/FONT]

    [FONT=&quot]

    [/FONT]
     
    Last edited:

    මචන් නියමයි මචන් !! නියමෙට පැහැදිලිව තේරුම් කරලා තියෙනවා. මමත් ගොඩක් වෙලාවට මේ ප්‍රශ්නය ගැන හිතමින් ඉන්නේ.
    ඇත්තම කියනවනම් මම හිටියේ එක එක ඒවා හිතාගෙන. සින්දුවක් අහනොකට මොංගල් වෙනවා, මචන් ඔයාගේ මහන්සියට ගොඩක්
    ස්තුතියි !! ගොඩක් දේ දැනගත්ත. දන්නේ නැති දෙයක් නිසා ගොඩක් වැදගත් ! රේප් නම් දෙන්න බෑ කියනවා. බලමු ඉදිරියට ...
     
    Rep awashya naha macho. Monawahari deyak dana gaththa nam e athi... :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    mehemai macho. oya wage home recording ekak kara ganna nam danna tharamin me tikawath thiyenna ona.

    1. Instuments, cables, mics

    2. Computer
    Compuer eka firewire support nam godak hondai. mokada live play karala record karana nisa. Ehema nath nam USB unath wedeta athi.

    3. DAW
    DAW kiyanne digital audio workstation kiyana eka
    i. E kiyanne saralawa track ekak record, arange, master wage dewal kara ganna use karana software ekai. E wagema beats hada ganna. me software ada wena kota sahena pramanayak thiyenawa. (example:FL Studio, Cubase) Internet eke search parak dala balanna. DAW ekak gaddi thamanta mona widihe wedak da kara ganna ona kiyana eka saha computer eke performance balala select kara ganna.

    4. Mixer
    mixer ekak awshyama naha. mokada software ekenuth mixing kara ganna puluwan. namuth live play karala record karana nisa recording ekata isella instruments mixer ekak through record kara gannath puluwan.

    5. Audio Interface
    Main type 2k thiyenawa. USB
    Audio Interface and Firewire Audio Interface. issella kiwwa wahe computer eka firewire support nam Firewire Audio Interface ekak use karanna. nath nam USB Audio Interface eka use karanna. (habai Firewire Audio Interface tikak ganan.)

    thanks machan. USB mixer ekak harida me wadeta?
     
    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    thanks machan. USB mixer ekak harida me wadeta?

    Danna tharamin macho USB mixer ekak hari yanne naha. Hethuwa USB through record karaddi delay ekak hitinawa. And Audio Interface ekata USB input ekak denna baha. Mixer ekak awashyama naha. Mixer ekak nathuwath wede kara gana puluwan.

    mixer eka user karanawa nam me widihai:

    Instument ==> Mixer ==> Audio Interface ==> Computer (through USB or Firewire)

    mixer ekak nathuwa nam :

    Instument Audio Interface ==> Computer (through USB or Firewire)