Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

nishansujeewa

Member
Jul 21, 2011
112
17
0
fl studeo එකෙන් 6/8 බිට් එකක් හදන්නේ කොහොමද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද
 
ztnap

Member
Jul 16, 2007
405
14
0
FL Studio එකේ පොඩ්ඩක් settings වලට යන්න වෙනවා ඕක කරන්න.

OPTIONS > PROJECT SETTING

TRUE 6/8
========
BARS = 6 & BEATS = 4

6/8 WITH SWING
=============
BARS = 6 & BEATS = 3

Settings වෙනස් කලාට පස්සේ tempo එක ආපහු adjust කරන්න ඕනේ. (2x)

Try කරල බලන්න.
 
  • Like
Reactions: ÆSP

DJ Sandaruwan

Member
Nov 5, 2013
4
0
0
fl studeo එකෙන් 6/8 බිට් එකක් හදන්නේ කොහොමද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද

FL Eken 6-8 Gahana Theory mama dannawa.Kiyanna Mama Thamai Collaboration Crew Eke MusicSection Admin.Ubala Langadima Crew Eka Gena Dena Ganeewi.Join Wenna Kemathi Supiri Bulat Mata Massage Ekak Daanna.
 
DJ Sandaruwan

Member
Nov 5, 2013
4
0
0
පටන් ගමු

මොකද කියන්නේ Thread එක ආපහු පටන් ගමුද මචන්ලා.මමත් Future Music Producer Post එකට තමයි පණ දාන්නේ.
 
DJ Sandaruwan

Member
Nov 5, 2013
4
0
0
කවුරු හරි අහල තිබුනා Synthesizer එකක් කියන්නේ මොකක්ද කියලා.Synthesizer එකක් කියන්නේ Keybord එකේ Real නම.ඒ වගේම තමයි Synthesizer එකෙන් Workstation එකේ තරම් බැරි උනත් පොඩි පොඩි Sounds ලිමිට් එකකට හදා ගන්න පුලුවන්.ඒ වගේමයි මේවගෙ MIDI Output එකකුත් තියෙනවා.Preset Bank දාන්නත් පුලුවන්.තව දන්න අයත් කියලා දෙන්න.:D
 
DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other

    Synthesizer එකෙන් තමයි සවුන්ඩ්ස් හදන්නෙ.
     
    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    machan mata godak salli naha. mama hithuwe behringer u - controller kiyala audio interface thiyenawa kiuwa yaluwek 5000 ta withara ganna puluwan kiyala. eka gaththoth mata normal wadak karaganna puluwan da? mage keyboard ekak thiyenawa psre-403 yamaha. ekath connect karahakida? oka ganna thanak mata kiyannako machan
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    මචන් mastering ගැන සරලව පැහැදිලි කරලා දියන්කො. mastering කරනව කියල මොකද්ද කරන්නෙ? කෙටියෙන් සරලව කියල දියන්.. කොච්චර නෙට් එකෙන් හෙවුවත් මට ඕක තේරුම්ගන්න බෑනෙ.. :(
     
    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    මචන් mastering ගැන සරලව පැහැදිලි කරලා දියන්කො. mastering කරනව කියල මොකද්ද කරන්නෙ? කෙටියෙන් සරලව කියල දියන්.. කොච්චර නෙට් එකෙන් හෙවුවත් මට ඕක තේරුම්ගන්න බෑනෙ.. :(

    Song eka mix karaata passe Mastering karanawa. Wediya loku weda tikak wenne ne. Podi multiband compression ekak ona wunot karanawa. Thawa mix eke thiyena technical adu paadu hari gassanawa. Eg: Loudness maximization, Eq, etc...
     
    • Like
    Reactions: RokiRoks

    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    Song eka mix karaata passe Mastering karanawa. Wediya loku weda tikak wenne ne. Podi multiband compression ekak ona wunot karanawa. Thawa mix eke thiyena technical adu paadu hari gassanawa. Eg: Loudness maximization, Eq, etc...

    අඩේ එල එල .. තැන්ක්ස් මචන්..
     
    Amila M

    Well-known member
  • Oct 18, 2008
    1,488
    245
    63
    JAYAStation
    ආයෙම එන්න වෙයි වගේද මන්දා.,
    අප්පු අයියා සහ ලොකු අයියා ක්‍රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
    එතකොට වොඩ්කා., හි හි.
    අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
    සෙට් වෙමුද මෙතන !!!​
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආයෙම එන්න වෙයි වගේද මන්දා.,
    අප්පු අයියා සහ ලොකු අයියා ක්‍රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
    එතකොට වොඩ්කා., හි හි.
    අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
    සෙට් වෙමුද මෙතන !!!​

    හෑහ්
    funny-dog-face.jpg

    අමිලයෝ:shocked:
     
    Last edited: