fl studeo එකෙන් 6/8 බිට් එකක් හදන්නේ කොහොමද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද
fl studeo එකෙන් 6/8 බිට් එකක් හදන්නේ කොහොමද
FL Studio 6/8 project file (.flp) තියනවනම් මට එවනවද

කවුරු හරි අහල තිබුනා Synthesizer එකක් කියන්නේ මොකක්ද කියලා.Synthesizer එකක් කියන්නේ Keybord එකේ Real නම.ඒ වගේම තමයි Synthesizer එකෙන් Workstation එකේ තරම් බැරි උනත් පොඩි පොඩි Sounds ලිමිට් එකකට හදා ගන්න පුලුවන්.ඒ වගේමයි මේවගෙ MIDI Output එකකුත් තියෙනවා.Preset Bank දාන්නත් පුලුවන්.තව දන්න අයත් කියලා දෙන්න.![]()
මචන් mastering ගැන සරලව පැහැදිලි කරලා දියන්කො. mastering කරනව කියල මොකද්ද කරන්නෙ? කෙටියෙන් සරලව කියල දියන්.. කොච්චර නෙට් එකෙන් හෙවුවත් මට ඕක තේරුම්ගන්න බෑනෙ..![]()
Song eka mix karaata passe Mastering karanawa. Wediya loku weda tikak wenne ne. Podi multiband compression ekak ona wunot karanawa. Thawa mix eke thiyena technical adu paadu hari gassanawa. Eg: Loudness maximization, Eq, etc...
ආයෙම එන්න වෙයි වගේද මන්දා.,
අප්පු අයියා සහ ලොකු අයියා ක්රිස්.,ඒ වගේම එල් කේ., කොයි රුස්සා., ඌ වැඩ.,
එතකොට වොඩ්කා., හි හි.
අඩෝ.,ආසයි ආයෙම ඒ ලක්සන කාලේ...
සෙට් වෙමුද මෙතන !!!
හෑහ්
![]()
අමිලයෝ