Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

boxman

Member
Jan 5, 2010
209
3
0
interface ekak thibboth hondhayi ..eth athyawashya naha:)

thanks :yes:

Computer + Midi keyboard ekak thiyenawa nam cubase or onema software ekak use karala compose karanna puluwan.
MIDI keyboard ekak use karanna aniwaryen interface ekak onema naha.
USB eka haraha Computer ekata connect karala MIDI keyboard eka use karanna puluwan.

Mehemai, bheringer brand ekak widihata nam godak aya recommend karanne naha.
Namuth
bheringer walath low quality indan high quality wenakan products thiyenwa.
Namauth godak ganne saha sell karanna thiyenne low range eke products. Reason eka low price nisa.

Puluwan nam anith brands wala prices compare karalath balanna. Tikak price eka wadi unath honda brand ekakata eka para yanna. (Yamaha, M-Audio).

Me thread eketh keyboard brands gana mula dala thubuna wage mathakai. Tikak balanna.
Thread eketh honda brands gana ahala balanna anith ayagen.




thanks macho sup ekata... :yes: mata godak danumak nathi nisai cheap badu gannna giye.... danata... :(
 

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ආලෝ ජේමිස් සහ අප්පුවෝ. :rofl:

    :angry: අලෝ අලෝ :P අම්මෝ බන් උඹව දැකපු කල්. මෙච්චර දවස් කොහෙද හිටියෙ? ෆේස් බුකියෙත් පේන්න නෑනෙ.
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    owa ganna geth wikunanna wei wage
    aduma ewa dahan

    එහෙම දෙයක් නෑ බන්. :D හොඳම බ්‍රෑන්ඩ් යුස් කරනවනම් ටිකක් වියදම් කරන්න වෙනව තමයි. හැබැයි තමන් හරියට ශිල්පෙ දන්නවනම් ඔය මෙලෝ මගුලක් ඕනෙ නෑ බන්. අපේ මේ ත්‍රෙඩ් එකෙත් එහෙම වැඩ කාරයො ඕනතරම් හිටිය සහ ඉන්නව. ත්‍රෙඩ් එක මුල ඉඳන් කියවල බලන්න බ්‍රෝ. ඔය සුපිරි equipments මොකුත් නැතුව අපි කරපු ට්‍රැක් ඕනතරම් ඇති. :cool:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    තොටත් ඒකම තමයි කියන්න තියෙන්නෙ. :growl: උඹ ඒ දවස් වල ට්‍රැක්ස් කරල ෆේස්බුක් ගෘප් එකේ දැම්ම. එක පාරටම කොහෙද අතුරුදහන් උනේ බන් :D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,040
    1
    8,876
    113
    -~උලක් උඩ-~
    තොටත් ඒකම තමයි කියන්න තියෙන්නෙ. :growl: උඹ ඒ දවස් වල ට්‍රැක්ස් කරල ෆේස්බුක් ගෘප් එකේ දැම්ම. එක පාරටම කොහෙද අතුරුදහන් උනේ බන් :D
    මම ඉන්නවා..හ්:angry:
     

    vihangaboy

    Member
    Dec 9, 2010
    421
    12
    0
    oya use karanawada brand ekak? bheringer set madi wage ne hamoma kiyana widihata :confused:

    mamath ganna yanne behringer UMX 490 ... audio interface ekath ekkamai meka thiyenne ..lankawe dan karanawa. machan ganan danna kenek innawanam kiyanna. 49 keys midi eka. matath ahenna kiyapan machan aluth appu mahaththayo music theory eka gana .. plzzzzzz...

    more info:
    http://www.behringer.com/EN/Products/UMX490.aspx
     

    ÆSP

    Well-known member
  • Dec 31, 2011
    1,265
    175
    63
    :angry: අලෝ අලෝ :P අම්මෝ බන් උඹව දැකපු කල්. මෙච්චර දවස් කොහෙද හිටියෙ? ෆේස් බුකියෙත් පේන්න නෑනෙ.

    Hondin innawa machan. :D FB eke ubawath mama dakke naha goda kalekin.
    FB awath dan wadiyene music kerenne naha ban. E nisa mukuth share wenne naha.

    Mama dakka anithmata uba chris ekka track ekak share karala thibuna.
    Aluthin mukuth kale nadda?
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Hondin innawa machan. :D FB eke ubawath mama dakke naha goda kalekin.
    FB awath dan wadiyene music kerenne naha ban. E nisa mukuth share wenne naha.

    Mama dakka anithmata uba chris ekka track ekak share karala thibuna.
    Aluthin mukuth kale nadda?

    මම FB එනව හැමදාම වගේ. ට්‍රැක් එකක් කරන්න තරම් ටයිම් සෙට් උනේ නෑ බන්. :no: :( අන්තිමට ක්‍රිස් අයියත් එක්ක කරපු ට්‍රැක් එක තමයි ඉතින්. ඌටත් මොනව වෙලාද දන්නෙ නෑ. :dull: ගොඩ කාලෙකින් කෝල් එකක්වත් නෑ.