Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

DJvodka

Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    Mixing And Mastering දන්න කෙනෙක් උදව් කරන්න.... මට දැනගන්න ඕනේ අපි කොම්පොස් කරපු සින්දුවක් mix කරන්න කලින් අපි මිඩි රෙකෝඩ් කරපු ඒවා audio එකක් විදිහට convert කරගන්න ඕනෙද? මේක මට කෙනෙක් කියපු දෙයක්.... කොහොමද එහෙම කරගන්නේ ? එතකොට කොහොමද midi චැනල් සේරම එකින් එකට audio කරල ගන්නේ ? උදව් කරන්න.....

    Bounce MIDI to Audio tracks
     

    infoniroshan

    Well-known member
  • Jun 2, 2013
    1,183
    320
    83
    UK -Uswetakeiyawa
    Thanks machan help karapu okkotama :D

    Dynamic Av eken gaththe :D 18,900/- unge fatta customer support ekak tiyenne :D
    :) :) :)

    mama giyeth ne, money bank karala fb eken mail ekak damma withrai, ada gedaratama awa :lol:

    Z33xOK6.jpg


    cn5CLqM.jpg


    :) :)
     

    boxman

    Member
    Jan 5, 2010
    209
    3
    0
    Oyala kauru hari music composing dannawanam.. E unata wadak karaganna badu
    Nathnam. Nelik Fernando kiyanana aiya fb innawa. Eyage free dawas walata kisima mudalak Ganne Naha.
     

    Nissan_Presea_Lover

    Junior member
  • Mar 23, 2015
    199
    17
    18
    I have put this idea into a website, and now yal can discuss all the music related matters in different, threads in this website I have created... so basically you can use the COMMUNITY menu of my website to discuss all these music related matters.. the site is :

    www.soundgimmicks.com

    :)