Music Studio.......

Agent 007

Well-known member
  • Jan 19, 2012
    2,552
    259
    83
    Gampaha
    මට පොඩි උදවුවක්...

    Video එකකට Sound add කරන්න හොද සොෆ්ට්වෙර් එකක් කියන්නකෝ. මම කතා කරන්නේ gun fire sound වගේ. video ඒක බලන ගමන් video එකට add කරන්න පුළුවන් වෙන්න ඕනේ. Adobe Premiere වලට වඩා හොද Soft එකක් නැද්ද මේකට. Adobe Premiere වලට වැඩ Sound editing option තියෙන Soft එකක්.???????????????????
     
    waleryan

    Member
    Jun 11, 2006
    1,266
    5
    0
    Machan mama danna widihata nang Synthesizer ekakin karanne wave ekak vividaakaara wenas kam walata lak karala eka eka tones hadaaganna udaw karana ekai...... mama weradinang very sorry.... mama kaalayak diliup gabadamudali langa oya course eka kalaa.... mata mathaka widihata sir kiyala dunne ohoma thamai..... :)
     
    • Like
    Reactions: Appu Haami

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Video එකකට Sound add කරන්න හොද සොෆ්ට්වෙර් එකක් කියන්නකෝ. මම කතා කරන්නේ gun fire sound වගේ. video ඒක බලන ගමන් video එකට add කරන්න පුළුවන් වෙන්න ඕනේ. Adobe Premiere වලට වඩා හොද Soft එකක් නැද්ද මේකට. Adobe Premiere වලට වැඩ Sound editing option තියෙන Soft එකක්.???????????????????
    Sony Vegas

    sony_vegas_ms_9_edit.jpg
     
    • Like
    Reactions: Agent 007

    dial1

    Well-known member
  • Jul 11, 2006
    3,137
    737
    113
    ViRtUaL wOrLd
    yamahary20.jpg

    වර්ක්ස්ටේශන් වල වගේම වෙනම ගන්නත් පුලුවන් තව හාඩ්වෙයා එකක් තමයි drum machines. මේකෙ විශේෂත්වය වෙන්නෙ physically beat එකක් create කරන්න පුලුවන් වීම.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Machan mama danna widihata nang Synthesizer ekakin karanne wave ekak vividaakaara wenas kam walata lak karala eka eka tones hadaaganna udaw karana ekai...... mama weradinang very sorry.... mama kaalayak diliup gabadamudali langa oya course eka kalaa.... mata mathaka widihata sir kiyala dunne ohoma thamai..... :)
    ow ithin :) synthesizer ගොඩක් පාවිච්ච කරන්නේ Trance,House Music wala,
    synthesizer කිව්වාම Drum synthesizer තියනවා .tone synthesizer තියනවා ,bass synthesizer තියනවා....
    දැන්න එක synthesizer වල midi sections එක්ක වෙනව තියනවා........Effect section එක්ක තියනවා..
    platinum saw Voice එක හදන්නේ 303 වගේ සින්ත් 3 එකහු කරලා......
     
    Last edited:

    knight11

    Active member
  • Jun 1, 2011
    586
    108
    43
    Video එකකට Sound add කරන්න හොද සොෆ්ට්වෙර් එකක් කියන්නකෝ. මම කතා කරන්නේ gun fire sound වගේ. video ඒක බලන ගමන් video එකට add කරන්න පුළුවන් වෙන්න ඕනේ. Adobe Premiere වලට වඩා හොද Soft එකක් නැද්ද මේකට. Adobe Premiere වලට වැඩ Sound editing option තියෙන Soft එකක්.???????????????????

    adobe premiere වලින් විඩියෝ එක හදලා ඒ project එක Audition වලට import කරන්න. (clips වෙන වෙනම හෝ සම්පූර්ණ sequence එකම හෝ encode නොකර ගේන්න පුළුවන් CS5.5 වලදි :yes:)

    audition නැතත් premiere pro වලින්ම sound effects එකතු කරන්න පුළුවන්. :yes::yes:
     
    • Like
    Reactions: Agent 007

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda

    Good Post Machan....... :)

    pattai machan!! maxxaaa

    එල එල. ඔක්කොටම තැන්කු වේවා. උඹලගේ කමෙන්ට් ටික දැක්කම තව ත්‍රෙඩ් එකක් දාන්න හිතෙනව.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    සුපිරි මචන්, නියමෙටම විස්තර කරලා තියෙනවා! ගොඩක් වැදගත් !! ස්තූතියි !!!
    තව පුළුවන් නම් මේ විස්තරත් එකතු කරපන්

    sound card , Speakers, workstation, Headphone / mic, Mixer මේවාගේ හොඳ brands වර්ග හා models

    studio එකකදි වැඩ කරන පිළිවෙල (workflow එක. ඒ කියන්නේ recording, mixing, mastering වගේ දේවල් ගැන)

    films වල දී sound කරන ආකාරය (surrounds එහෙම )

    අනිවා මචන්.. ඒව ගැන නම් ගොඩක් ලොකු දෙයක් දන්නේ නෑ. පුළුවන් විදිහට ඒ ගැනත් විස්තර දාන්නම්.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මම නම් මචන් මුකුත් නැහැ....psr740 යක් midi කරලා තියෙන්නේ....
    workstation එක්ක ‍ඔනේමයි කියලා දෙයක් නැහැ..මොකද workstation එකක කාරිය pc එකෙන් ‍‍කෙරන නිසා........midi support කරන Key- Board එකක් තිබ්බානම් හරි...

    මම නම් FL studio and Reason තමයි පාවිච්චි කරන්නේ VST i pluings වගයක් හිනදා....

    ඉස්සරනම්.....‍cubase.

    anyway ! good post..machan
    !

    :yes::yes: ඇත්ත මචන්. අපිට පොඩියට ස්ටුඩියෝ එකක් හදන්න workstation එකක් ඕනෙමයි කියල නෑ. හොඳ KeyBoard එකක් ඇති. FL Studio මමත් පාවිච්චි කරලා තියෙනව. good software මචන්.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    මෙක බලපන් Rank 1 (Netherlands) ස්ටුඩියෝ එක.....හැබයි හෙන පරණ synthesizer වලින් තමයි ඔක්කම වැඩ කරන්නනේ...

    rank1studio2.jpg

    rank1studio3.jpg

    මෙන්න මුන් පාවිච්චි කරන සමහරක් modules එහෙම පරණයි :eek:

    [FONT=Arial, Helvetica, sans-serif][SIZE=-1][FONT=Arial, Helvetica, sans-serif][SIZE=-1] Macintosh G5 dual 2.5Ghz 1 Gb
    • Logic 7.X
    • Ableton
    • Native Instruments Reaktor
    • Spectrasonics Atmosphere
    • Spectrasonics Stylus RMX
    • Korg Legacy Collection
    • Jacobi 3 way monitors
    • Mackie Big Knob
    • MOTU 828 MKII
    • Roland JP8000
    JP-8000.JPG

    • Roland TR 909
    • Roland TR 808
    • Roland TR 606
    • Roland TB 303
    • Korg MS20
    • Alesis Andromeda A6
    • Roland Jupiter 8
    • MOog Voyager
    • Roland MKS80
    • Roland JV1080
    JV-1080.jpg

    • Roland JX3-3P
    • Yamaha DX100
    • Doepfer A100 modular
    • Spirit Live 3 2
    • TC Fireworx
    • Lexicon Alex
    • Roland SDX330
    • Ensonique DP4
    • Yamaha G3 Grand Piano
    • Bass guitar
    • Electric guitar + Roland VG88
    • Acoustic guitar
    • Rode NTK Condensor Microphone
    [/SIZE][/FONT]
    [/SIZE][/FONT]

    RNTKXXXXX_ip.jpg

    එල එල මචන් . මටත් අලුත් දේවල් ගොඩක් තියෙනව මෙතන. මේ වගේ තව කට්ටිය දන්න දේවල් share කරන්න.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Video එකකට Sound add කරන්න හොද සොෆ්ට්වෙර් එකක් කියන්නකෝ. මම කතා කරන්නේ gun fire sound වගේ. video ඒක බලන ගමන් video එකට add කරන්න පුළුවන් වෙන්න ඕනේ. Adobe Premiere වලට වඩා හොද Soft එකක් නැද්ද මේකට. Adobe Premiere වලට වැඩ Sound editing option තියෙන Soft එකක්.???????????????????

    ඔය දෙන්නෙක්ම උඹට හොඳ උත්තර දීල තියෙන්නෙ. බලපන්. මං හිතන්නේ After Effect හොඳයි.
     
    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Machan mama danna widihata nang Synthesizer ekakin karanne wave ekak vividaakaara wenas kam walata lak karala eka eka tones hadaaganna udaw karana ekai...... mama weradinang very sorry.... mama kaalayak diliup gabadamudali langa oya course eka kalaa.... mata mathaka widihata sir kiyala dunne ohoma thamai..... :)

    එල එල ඔය තියෙන්නෙ. තැන්ක්ස් මචන්...
     
    • Like
    Reactions: Ravifeat

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    nice... mamath music studio ekak karanawa..:yes:

    අඩෝ එළනේ බන්. උඹනම් මාර lucky. photo එකක් එහෙම දාපන්කෝ බලන්න. තව දන්න දේවල් එහෙම තියෙනවනම් share කරපන්.
     
    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    ammmo oya beats 2k a aye kiyala wadak na
    maxxxa sound matanam anik ewa okkotama wada hodai

    habai ithin dirawanne nathi ekama de oke gana
    italy wala 399€