music video එකක් හොයලා දෙන්න!!

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    music video එකක් හොයලා දෙන්න!!

    මැරයෙක් එක්ක පොලීසියේ කෙල්ලෙක් යාලුවෙනවා බොරුවට ඒ මැරයව කොටු කරගන්න..
    පස්සේ දවසක් මැරයා කෙල්ලගේ ගෙදරට හදිස්සියේ එද්දී කෙල්ලගේ පොලිස් කිට් එකෙන් ඉන්න ෆොටෝ එක කෙල්ල හදිස්සියෙන් රෙද්දකින් වහනවා..
    කොල්ලා කෙල්ල නැති අතරේ ෆෑන් එක දානවා..
    එතකොට අර රෙද්ද හුලගට ගිහින් කොල්ලා ඇත්ත දැනගන්නවා
    :dull::dull:

    මෙහෙම වීඩියෝ එකක් දන්නවද? එච්චර ජනප්‍රිය උනේ නැති සින්දුවක්.. දන්නවනම් කියන්න ලොකු උදව්වක්.. :yes: