Music Videos share කරගමු

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මචන් මේ දවස් වල උබලට සෙට් උන ලස්සන music videos මෙතන දාගෙන යන්නකෝ.මට මේ වෙලාවේ set වෙන ඒවා මන් දාගෙන යන්නම්.අද ඉතින් දන්සලකුත් දීලනේ තියෙන්නේ බන් :rofl:
    නිකන් පට්ට කසිකබල් මගුල්නම් දාන්න එපා බන්.data නිකන් උනාට කුණු ගොඩ ගහන්න hard වල ඉඩ නැනේ බන් :D
    අනිත් යටත් මේක වැදගත් වෙයි
    උබලට හොඳයි කියල හිතෙන ඕනෑම භාෂාවක ඒවා මේකේ දාපල්ලා බන්.පට්ට පරණ කසිකබල්නම් ඉතින් වැඩකුත් නැ
    මේ මන් කලින් දාපු thread එකක්.
    http://www.elakiri.com/forum/showthread.php?t=1677966



     
    Last edited: