Muslim වැද්දන්ට_අැප

Top Hat

Member
Mar 27, 2016
173
14
0
අර උකුස්සව මරපු උන්ට මොකෝ දන්නේ නැහැ උනේ..
උන්ට පොලීසියෙන් බොරුවට ගන්ජත් දාල ලු නඩුව දාලා තියෙන්නේ. අර වීඩියෝ එකක තිබුනේ උන් බනිනවා ගංජා දාලා පොලීසියෙන් බොරුවට කියලා
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    අලි ඇති කරපු හිමිවරුන්ට ඇප නැතිව දවස් ගනන් හිරේ
    අධි රක්ශිතයක සත්තු මරපු උන්ට ඇප

    me hamadema wenne policiyen adikaranayata idiripath karana widiya (law point) anuwa thamayi


    :angry::angry::angry:
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ඇත්තට ඔකේ නීතිමය තත්වේ මොකද්ද දන්නේ නෑ. සතෙක් මරපු එක සතෙක් අනවසරයෙන් තියාගන්නවට වඩා අඩු වරදක්නෙ එහෙම බැලුවොත් :oo:
    අලියා වඳවී යන තර්ජනයට ලක්වෙච්ච වටිනා කමින් ගොඩක් වැඩි සත්වයෙක්. ඒකනේ අලි අනාථගාර එහෙමත් තියෙන්නේ. අනික හාමුදුරුවෝ වරද පිළිගත්තේ නෑ මන් හිතන්නේ. පන්සලේ දාල ගිය සතෙක් කියල කියලා තිබුනේ මතක විදියට.

    ඒ වුනාට මුන්ගාව එයාර් රයිෆල් වලට අමතරව පිස්තොලෙකුත් තිබිලා හම්බ වුනු කතාවක් තිබුනා පත්තර වල. නීතිවිරෝධී ගිනිඅවියක් තියා ගත්තොත් සාමාන්‍යයෙන් මාස 6ක් ඇතුලේ ඉන්න වෙනවා සාමාන්‍ය මනුස්සයෙක්ට. මාස 6ක් ද කොහේ යනවා ගිණි අවි චෝදනා විභාග කරන්න ගන්න. කවුරු හරි එකෙක් බලතල පාවිච්චි කරලා තමයි ඒවා ඉක්මන් කර ගන්නේ සාමාන්‍යයෙන්. මොනවා වුනත් අවුරුදු 5ක් පරණ කේස් එකක් මේක. ඉන්ටර්නෙට් නිසා තව ඉස්සරහට අවුරුදු 50 කට විතර කලින් මිනිස්සු කරපු වැරදි වල ෆොටෝත් එලියට එයිද දන්නේ නෑ ඉස්සරට.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    එතකොට ලෝක උරුමයක් වන අධි රක්ශිතයක සත්තු මරන එක :confused:

    ආ ඒකද? සුළු දෙයක්නේ බන්.
    දැන් බලහන් මිනිහෙක් රක්ශිත කැලෑවකට රිංගුවොත් ඌ හිරේ.ඒත් රක්ශිත කැලෑවක් කැපුවාම එහෙමද.ඒ තියරියම තමා ඕකටත්.
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    මන් නිව්ස් වල දැක්කා බන්. මුස්ලිම් එකයි ඉන්නේ අනිත් උන් ඔක්කොම සිංහල නම් තිබුනේ ඇප දීපු ලිස්ට් එකේ :D
    ඒත් තුවක්කු අරන් ගොඩක් ෆොටෝ වල ඉන්න එකා මුස්ලිම් තමයි මන් හිතන්නේ.
     

    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven
    ඕක සිංහල එවුන් ටිකක් කලානම් මෙලහට කුඩුවේ දාල කොනත් කපල :frown:
     

    Top Hat

    Member
    Mar 27, 2016
    173
    14
    0
    ඕක සිංහල එවුන් ටිකක් කලානම් මෙලහට කුඩුවේ දාල කොනත් කපල :frown:
    මුස්ලිම් එකයි සින්හල 5කුයි බන් ඔකේ ඉන්නවා කියන්නේ.
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචං මේක අවුරුදු 5කට කලින් වෙච්ච එකක්ලු නේද??

    එහෙම උනොත් මුන්ට දඩුවම් දෙන්න බැරිවෙයිද??

    මම මේ එලකිරියෙම දැක්ක එක් එක් වරදට පැමිනිලි කරන්න කාලසීමාවල් දාලා තියනවා..

    මට හරියට මතක නෑ.. දන්න එකෙක් කියපන්කෝ