මං සාමාන්‍යයෙන් ඔය ඩිස්ට්‍රිබියුෂන් වැඩ කරන්නේ නෑ. පින් වැඩීනේ ඕව කළාම. ඒ උනාට හම්බ සීන් එකේදි නං පින් කරන්න ඕනෙ. මම අර දාල තිබ්බ upstore.net ලින්ක් වලින් බෑවෙ.
හැබැයි දැන් ලින්ක් සෙට් එකම ඩවුන් වගේ.

ඊයේ 143.5 ක්ලිප් එකක් බෑවා සිප්පිෂෙයාර් වලින්.
සේරම 450MB වගේ ඇති. මගෙ ලිමිට් වෙලා තිබ්බෙ. බැකප් එකට තිබ්බ මොබිටෙල් ඩොන්ගීයෙන් බෑවෙ. හෙට FUP Reset වෙන්නෙ එකේ. දැන් ඒකත් ලිමිට්

ආයෙ ඩයලොග් පාර Reset වෙන්නෙ 4

upload කරලවත් දෙන්න මේ අවස්ථාවේදී හැකියාවක් නොමැත. එම නිඅස් මාගේ බලවත් කණගාටුව.

ගත්තු ලින්ක් ටික pm කරන්නන්. ට්‍රයි කරපල්ලා.
halal unath hutta huttane. ube wade karaganinko jaathiwade awussanne nathuwa