අදට මම අවුරුදු 6ක් වෙනවා බුද්ධාගමට හැරිලා. මාව පවුලෙන් අයින් කලෙත් නැහ. දැන් අපේ අක්කත් අම්මත් (තාත්ත හැර) බුද්ධාගමට එනවා. නැදෑයන්ගෙන් පොඩි ප්‍රශ්න තිබ්බා.
මේ නූල මුස්ලිම් අය බුද්ධාගමට හැරෙන අයටයි
මේ නූල මුස්ලිම් අය බුද්ධාගමට හැරෙන අයටයි
Last edited: