Must Have Items

lilman

Well-known member
  • May 10, 2009
    40,091
    53,058
    113
    Colombo
    avatar75417_77.gif
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,393
    10,994
    113
    Kandy
    http://www.elakiri.com/forum/showthread.php?t=1549303

    2isxslv.jpg

    මෙතන තියෙන්නේ....

    1. Sony Mobile
    2.Wallet කට්ට
    3.MXDL 3W LED pocket torch (අබේ අයියාගෙන් ගත්තේ)
    4.Sanrenmu Pocket Knife (අබේ අයියාගෙන් ගත්තේ)
    5.Flash Drive ekak (අද කාලේ ඉතින් වල්පල් හම්බෙන වෙලාවක් සුවර් නෑනෙ)
    5.Some casio wrist watch
    6.Parker Jotter Pen (පරණම, ආසම කෑල්ල)
    7. පුටාර් එකේ යතුර

    පිහි ටෝච් අරන් යනව මොකද, මගේ ජොබ් එකට රෑ දාවල් අව්ව වැස්ස එකයි...
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0

    :eek:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,218
    12,458
    113
    Piliyandala
    පොන් එකයි ප‍ර්ස් එකයි තමා අනිවා අරන් යන්නේ, අහ්හ් අනිවා පෑන අරන් යනව ඔෆිස් එකේ තියල යන්නේ නෑ... මොකද හැමදාම ඕකට කෙලිනවා තියලා ගියොත්... අලුතින් පෑනක් ඉල්ලනවට වඩා හොදයි එන පලත් සබාවට ඉල්ලන එක....
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    පොන් එකයි ප‍ර්ස් එකයි තමා අනිවා අරන් යන්නේ, අහ්හ් අනිවා පෑන අරන් යනව ඔෆිස් එකේ තියල යන්නේ නෑ... මොකද හැමදාම ඕකට කෙලිනවා තියලා ගියොත්... අලුතින් පෑනක් ඉල්ලනවට වඩා හොදයි එන පලත් සබාවට ඉල්ලන එක....

    true story:P
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    789
    260
    63
    Sri lanka
    වතුර බෝතලේ
    කුඩේ
    handfree සෙට් එක.
    පවර් බෑන්ක් එක
    පෝන් එකේ කේබල් එත
    පෙන් එක
    OTG socket එක
    දාඩිය දානකොට පවං ගහන්න පොඩ් පොතක්
    ලේන්සුවක්