http://www.elakiri.com/forum/showthread.php?t=1549303
![]()
මෙතන තියෙන්නේ....
1. Sony Mobile
2.Wallet කට්ට
3.MXDL 3W LED pocket torch (අබේ අයියාගෙන් ගත්තේ)
4.Sanrenmu Pocket Knife (අබේ අයියාගෙන් ගත්තේ)
5.Flash Drive ekak (අද කාලේ ඉතින් වල්පල් හම්බෙන වෙලාවක් සුවර් නෑනෙ)
5.Some casio wrist watch
6.Parker Jotter Pen (පරණම, ආසම කෑල්ල)
7. පුටාර් එකේ යතුර
පිහි ටෝච් අරන් යනව මොකද, මගේ ජොබ් එකට රෑ දාවල් අව්ව වැස්ස එකයි...

පොන් එකයි පර්ස් එකයි තමා අනිවා අරන් යන්නේ, අහ්හ් අනිවා පෑන අරන් යනව ඔෆිස් එකේ තියල යන්නේ නෑ... මොකද හැමදාම ඕකට කෙලිනවා තියලා ගියොත්... අලුතින් පෑනක් ඉල්ලනවට වඩා හොදයි එන පලත් සබාවට ඉල්ලන එක....
