:*: Must Read :*: | නියම හෙළයෙක් නම් කියවපල්ලා | :*: Must Read :*:

sasilt

Banned
Apr 30, 2012
32
1
0
:rofl:


mkeirr.jpg
 

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    මචන් මේකනම් මාරම පොතක් බන්:love:. මම එක හුස්මට මේක කියවල දැම්ම. මටනම් තාම හිතා ගන්න බෙ. අපෙ අනාගතය ගැන කියල තියන ටිකනම් හරියටම හරි මචන්.:yes:
    මේ පොත බලපු නැති කෙනෙක් ඉන්නවනම් අනිවාර්යෙන්ම මේක කියවන්න. sEE_dA_trUth thx මචන් මේක අපිත් එක්ක බෙදා ගත්තට.:love:
    මචන් මේකේ දෙවන කොටසත් තියනවනම් දාපන්...::)
    Rep++

    එළකිරි මචං,

    මටත් එන්න ඔනෙ වුනේ මෙතැනට තමයි, මේ පොත ලියැවෙන්න කලින් නෙ මචං මේක සිතුමිණි සඟරාවෙ ගිහින් තියෙන්නෙ,

    ඒ කාලෙ වෙද්දි මේකෙ ලියල තියෙන මේ දෙමළ ප්‍රශ්නෙ වත් - අර සිංහ, කොටි, නරි උපමාවෙන් ලස්සනට දීලා තියෙන ලංකාවෙ සිංහලයන්ට දැන්
    වේගෙන යන වින්නැහිය ගැන හෝඩුවාවක් වත් - ලංකාවෙ ඇතිවෙලා තිබුණෙ නැහැ, මේක තනි ප්‍රබන්ධයක් නම් කොහොමද මේවා මෙච්චර නිවැරදිව පෙරැයීම් කරන්නෙ?
    අනෙක කතාවෙ සිංහයා කොටියට යටවෙනවා කිවුවනම් මචං මේ කතාව ලියැවුණු කාලෙත් එක්ක ගත්තම ඒක හිතලා ලියන්න ඇති කියල කියන්න පුළුවන් මචං,
    ඒත් කොහොමද නරියා ගුහාවෙ බලය ගන්න විදිහ???

    මේක ප්‍රබන්ධයක් කියලා බැහැර කරන්න බැරි මචං අන්තිමට ලියලා තියෙන දේවල්
    අපි අත්දැකලා සහ අත්දකිමින් ඉන්න නිසයි, මොනවා වුනත් මචං කතාව කියනකොට පොඩි ගොතපු ගතියක් දැනෙන තැනුත් තියෙනවා, ඒකනම් ඒ අත්දැකපු සිද්දියක්
    ලේඛණගත කරන්න යද්දි සිද්ද වෙන සාමාන්‍ය දෙයක් නෙ, නැත්නම් මේක රචනාවක් වෙනවනෙ, මේ පොත එක හුස්මට කියවන්න පුළුවන් රසවත් ගතිය ඇවිල්ල තියෙන්නෙ
    ඒ රචනා ශෛලියෙන්,

    අනෙත් එක මේකෙ පෙරවදනෙත් කියලා තියෙනවා මේ කතාව ලියැවුණාට පස්සෙත් මේක ඇත්තටම වුණ සිද්ධියක්ද කියලා බලන්න කතුවරයාව එක එක තැන් වලට
    අරන් ගිය කතාවකුත්, ඒ කාලෙ මොනවා වුනත් මචං මේ ලිපිය සමාජයෙ කතාබහකට ලක්වෙලා තියෙන බවක් පේනවා ඒකෙන්,, අපි ඒ කාලෙ හිටියෙ නැහැනෙ මචං,
    හිටියත් ගිය ආත්මෙක නෙ, දැන් ඒ සීන් ඉවරයි නෙ..

    දැන් තමයි ප්‍රශ්නෙ අපේ කාලෙට එන්නෙ,

    උඹලට මතකනෙ ආසනික් සීන් එක? (ඒ ගැන දන් නැත්නම් කියපන්) 
    රජරට වකුගඩු රෝගය ඇතිකරන නියම හේතුව ගැන හෝඩුවාව දැනගන්න දෙවියන්ගෙ දැනුම සෘජුවම උපකාරී වුනා,
    ඒකට මුල් වුන විද්‍යාඥයින් ඒක පුන පුනා කිවුවා මචං, මේ වගේ දෙයක් මෑත කාලෙදි වුනේ පළවෙනි වතාවට.

    මේ පොතේ තියෙන විදියට තනි තනි මනුස්සයන්ට දෙයියො, යක්කු පරල වුන සීන් ගම් වලින් අරෙහෙන් මෙහෙන් අහන්න ලැබුණට මචං රටක් හැටියට මේ වගේ දෙයක් ප්‍රතික්ෂේප කරන්න බැරි විදියට ඉදිරිපත් වුනේ ආසනික් සීන් එක නිසා මේ පළවෙනි වතාවට, ඒකෙ හොඳම දේ තමයි අතින්ද්‍රිය දේවල් පදිඳුරන්ට ගෝචර නොවන දේවල් පුහු මනස්ගාත කියල ඔප්පු කරන්න තරක ගේන බටහිර විද්‍යාවටම මෙදා සැරේ දෙවියන්ගෙ දැනුමත් පටලැවිච්ච එක. ඒකෙන් ඔප්පු වුනා මචන් මෙතන මොකක් හරි තියෙනවා කියලා.

    තවමත් ගොඩක් දෙනෙක් මේක විශ්වාස නොකරන්නෙ සාධාරණ හේතු මත පදනම් වෙලා නෙමෙයි,

    ආසනික් සීන් එකේදිත් දෙවියො මැදිහත් වුනේ මනුස්ස ලෝකෙට පණිවුඩයක් දෙන්න. මම මේ පොතේ තියෙන කතාවෙයි ඒකෙයි දකින සමානකමත් ඒකමයි.

    හරි, අනෙත් කාරණාව තමයි..

    පහුගිය හැම කාලෙකටම වඩා මචං දැන් අපේ ඉතිහාසයේ හෙළ යුගය ගැන කතා වෙනවා, ඒක සූරිය ගුණසේකර මහත්තයගෙන් වුනත්, ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර මහත්තයගෙන් වුනත්, අරිසෙන් අහුබුදු සූරීන්ගෙන් වුනත් මානෑවේ විමලරතන හාමුදුරුවන්ගෙන් වුනත් විවිධ කතා ඇවිත් දැන් එක තැනකදි මේක සමපාත වෙලා තියෙනවා මචං, ලොකුම දේ තමයි අද අපි වගේ කොල්ලො මේකට දක්වන උනන්දුව, මේ පොත ලියැවුණ කාලෙට වඩා අපි දැන් ඒ ගැන දැනුවත් මචං, මේ පොතේ කතාවෙනුත් කියන්නෙ මේ දැනුම එලියට දෙන්න ඕන කියලා, අපි මේ හිස් පුවක්බඩිල්ලො වගේ අද හිටියට අපි මේ හිටගෙන ඉන්න පොළොව මචං අතීතයේදි ලෝකෙම හොල්ලපු ජාතියක් පය ගහපු පින් බිමක්.. උඩින් කියපු විවිධ පුද්ගලයන් ගෙන් දැනුම එළියට ඇවිල්ල මචන් තියෙන්නෙ අද.

    මෙන්න මේ කාරණාවත් නිසා මචං මේ කතාව ප්‍රබන්ධයක් හැටියට සුළුවෙන් සලකන්න මගෙ හිත ඉඩ දෙන්නෙම නැහැ..


    අතීතෙයි, වර්තමානෙයි මචං ඒ කිවුවෙ මට හිතෙන හැටියට..

    තව කොටසක් ඉතිරියි හැබැයි...

    "ඈත ඒ අතීතයෙ සිටම ඉර හඳට වැඳුම් වැඳි මළවුන් පිදූ හෙළයින් බොදුබැතිය වැලඳගෙන වසර දෙදහකුත් පන්සියක් ගෙවීමෙන් අන් බොදු රටවල් මෙන් අඩහඳටත් තරුවටත්
    බැති පිදුම් කරන පිරිසකගෙ අණසකට යටත් වෙන සැටි පෙනේ"

    කතා කරමුද මේ ගැන?????????


     
    Last edited:

    amali lanka

    Banned
    May 1, 2012
    49
    2
    0

    I was a Sri Lankan Buddhist. But due to the things doing by Sri Lankan monks, I converted to a Christian. Muslim religion is a very respectable religion. They should have not attacked them on a Friday. This is like Muslims attacking a temple on a Wesak day. Karuna Amman is the person who killed so many Monks in Arantalawa with LTTE. But now he is a powerful minister. Somehow I still practice real Buddhism which was thought by Buddha. Not the commercialized poor people brain washed, child rapist Buddhism that the Sri Lankan monks practice now. Sri Lankan people have to wake up now. Because these monks are ruing the real Buddhism. They are the ones who make all these problems because they are scared that they will lose their Business. if this land is donated, to the government, they have the right to do what ever they want. If give a birthday present to some one are you going to put restriction on it? “NO” If these monks are real Buddhist they would have given this land to Muslims. This is called DAN DEEEMA. We go to church every Sunday and my whole family is very happy with the new religion. We were thought good things and to help people and make good friends and live in a peaceful way. I am fed up of the teachings of the Sri Lankan Buddhist Monks who travel on BMW’s and Montero’s in Sri Lanka and there is no control on these monks. All temples get government aid, concession rate, telephones, water and electricity. There are paid by the Tax Payers. Monks have no basic education. Most monks have Simple pass or Fail on O/L Buddhism. When we go to temple we have to worship these monks who have been a child rapist, womanizer, crrok, criminal or politician. This is not Load Buddha’s teachings. Please do not go to temples, give them money or worship these criminals. Instead you can help poor people, poor relatives or your parents. Buddhism came from India and this is Indian culture. Load Buddha was an Indian Citizen (Dambadiva was made jointly with many countries with Nepal) Now a Indian or a Nepal citizen is charge Rs. 1500.00 to visit Dalada Maligawa to worship lord Buddha’s tooth. All temples and Monks have Millions of rupees in their bank accounts. I saw that few monks have invested over rs. 900 million with Sakwithi who gamble that money in Casinos and lost all that money. Every monk’s hands are with full of blood. That is why they won’t speak against the other criminal monks. Only the uneducated poor are Brain washed by this fake Buddhism. Monks want to attend nirvana. But they spent millions of rupees on medicine and expensive private hospital bills. To attend nirvana you have to die. If you attend nirvana why are you scared to die on a natural disease? I also have strong evidence about so many monks who have been treated for vernal diseases. One of my friends who is a consultant doctor told me that he found more than 8 monks with aids. In Sri Lanka we have so many gods, yanthra manthra fortune tellers. But we had terrorist war for 30 years and no one could tell where about of Prabakaran. This shows these gods are crooks. Americans go to the Moon and return during the RAHU time. Nothing happen. He said he is scared to put out the facts because these uneducated brain washed Buddhist will harm him. This doctor is a very religious consultant from Kandy. Most monks go to develop countries to treat VD and check on Aids because there confidentiality is protected. Now a days lots of Buddhist are fed up with Sri Lankan Buddhism and they are converting to other religions because they see some kind of a light end of the tunnel with their new religion. Monks have never made any attempt to spread the Lord Buddha’s word. They want people to respect, give donations and worship them by force. If you practice real Buddhism please leave the Muslims alone. May you attend Nibbana, Isha Allah and God bless you all!
     

    whizzkid

    Well-known member
  • Feb 21, 2009
    2,643
    172
    63
    bookb.jpg



    මේ පොත මන් කියවලා ඉවර කලේ දැනුයි මචංලා, දැනෙන හැඟීම නම් විස්තර කරන්න බැහැ,
    ඇත්තමට මේ අනාගතය ගැනද ලියවිලා තියෙන්නෙ?
    එහෙම හිතෙනවා මචං මටනම් දැන් වෙන දේවලුත් එක්ක බලද්දි, :no::no:

    මේක හැම හෙළයෙක්ම කියවන්නම ඕනි මචං.
    හැම කොල්ලෙක්ම මේ ගැන දැනගන්න ඕනි, :yes::yes::yes:


    මුලින්ම මට මොනවා වුනත් හිතුනෙ මේක ප්‍රබන්ධයක් කියලා, අන්තිම ටික කියවන් යද්දි මචං ඇත්තටම මොහොතකට පපුව නැවතුනා වගේ දැනුනා. මම විස්තර කරන්න යන්නෙ නැහැ, ඒක උඹලාම කියවලා තේරුම් ගනිල්ලා, ආයෙමත් කියන්නෙ මචං මේක කියවන්නම ‍ඕනි..

    මේක ඇත්ත වුනත් ප්‍රබන්ධයක් වුනත් කාටවත් ප්‍රතින්ෂේප කරන්න බැහැ, ඒ වගේම ඇත්ත කියලා හිතන්න පුළුවන් කාරණා ගොඩකුත් තියෙනවා, මුල ඉඳන්ම කියවපන්, පෙරව‍දනෙ ඉඳන්ම, හැබැයි මේ පොත කියවලා ඉවර වුනාම උඹලාට ආයෙම පෙරවදන කියවන්න ඕනි වෙනවා, එතකොට තමයි හරියටම තේරෙන්නෙ..


    ඔකාකොටම වඩා මේ පොත scan කරලා upload කරපු සහෝදරයාට පිං සිද්ධ වෙනවා.. මේකෙන් මොකක් හරි ප්‍රයෝජනයක් කවුරුම හරි ලැබුවණම් ඒ සහෝදරයා නිසා තමයි එහෙම වුනේ...




    කාටහරි අවුල්නම් මචං බාගෙන බලන්න මෙතනින් online ම බලන්න පුළුවන්...

    thnx machan... Reps added.. :):):)
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,205
    113
    42
    Hell
    youtu.be
    +4 රෙප් ඇඩඩ් මචන්...
    පුළුවන්නම් ලොකු උදවුවක් රට ජාතිය වෙනුවෙන්...
    මේකේ ඉතුරු ටිකත් හොයලා දීපන් මචන්...:):)

    මේක පුළුවන්තරම් සිහලයට කියවන්න බෙදාහරින්න...
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    නියම පොත ක් ප්‍රසන ගොඩකට මේකේ පිළිතුරු තියනවා . හැමෝම කියවනවානම් වටිනවා . පොතේ අවසානයේ පිටු අඩුයිද?

    මේ පොතේ අවසානයේ පිටු අඩුයිද?


    මම හිතන්නෙ නැහැ මචං, ඉතිරි ටික දෙවෙනි කොටසෙ ඇත්තෙ.. :yes::yes:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම කියෙව්වා ඕක. මට හිතෙන්නේ මේක ප්‍රබන්ධ කථාවක්.
     

    ajee67

    Junior member
  • Jan 27, 2009
    37
    1
    8
    කොග්ගල නිලමේ පොත තියනවද

    මේ පොත මම ගොඩාක් කාලයක් ඉදන් හෙව්වා.මෑතකදී තමයි අන්තර්ජාලයෙන්ම හොයාගන්න පුලුවන් උනේ.ඒත් මේ පොතම තමා.මෙතන තියෙන්නේ පි‍ටු පනස් ගනනයි.කතාව එක පාරටම ඉවර වෙන නිසා හිතාගන්න පුලුවනි කොටසක් අඩුයි කියලා.අනික වෙන සයිට් එකක කවුරු හරි දාලා තිබුනා මේ පොතේ කොටස් තුනක් තියනවා කියලා.කාට හරි සම්පූර්න පොත තියන කෙනෙකුට පුලුවනි නම් අප්ලෝඩ් කරන්න ඒක ලොකු සමාජ මෙහෙවරක් වේවි.කාට හරි පුලුවනිනම් මට පොටෝ කොපි කරලා පොත ලබා දෙන්න මම මුදල් ගෙවලා ඒක ලබාගන්න සූදානම්.