ඊලඟ ඡන්දය දිනයේදීත් උදෑසනම ඡන්ද පොලට ගොස් ඔබේ වටිනා ඡන්දය ආණ්ඩුවටම ලබාදෙන්න...
මොන හු*තට චන්දෙ දුන්නත් එකයි බන් ..ඔක්කොටම කලින් ඔය හැත්ත බුරුත්ත ඔක්කොම පාර්ලිම්මෙන්තුව පිටින්ම කුඩුපට්ටම් වෙලා යන්න ඕනි මේ රටට සෙතක් වෙන්න නම්





ඊලඟ ඡන්දය දිනයේදීත් උදෑසනම ඡන්ද පොලට ගොස් ඔබේ වටිනා ඡන්දය ආණ්ඩුවටම ලබාදෙන්න...





සිරා බන්අද දෙරන වාදපිටිය බලපු කෙනෙක් මේක ඇත්ත කියලා කියාවි.....
හිතේ ඉපදුනු උපරිම සංවේදනාවෙන් මේකලියන්නෙ.....
මට තව අවුරුදු දහයකට පස්සෙ මේ රටේ ජීවත් වෙන්න කිසිම ආසාවක් නෑ....
අනිවාර්යෙන් මම ඕස්ට්‍රේලියාව හරි ජෙනුවින් දේශපාලනයක් තියන හොද රටක පුරවැසි බාවය ගන්න යනවා....
කවදාවත් මේ පාපතර දේශපාලනයක් තියන රටේ මගේ ලමයෙක් දුක් විදින්න දෙන්නෙ නෑ....
මම මහින්ද රාජපක්ශට ට බනින් නෑ...
හෙට හොරොව්පතානෙ නිමල් කියන කෙනා රටේ ජනාදිපති උනත් ඔහු වටා මේ පාපතරයන් රොක් වේවි....
අද වාද පිටියට ආවෙ
1.දේශහිතයිශී ජාතික ව්‍යාපාරයෙ සභාපති
2.කොලොන්නාවෙ පංසලේ හාමුදුරුවො කෙනෙක්
3.මාදුලුවාවෙ සෝභිත හාමුදුරුවො
4.පොලිස් මාද්‍ය ප්‍රකාශක
පලවෙනි එක්කෙනා ගානට ඇග බේර ගෙන ටිකක් කඩේ ගිහිං කුඩු එතනෝල් වලට බැනලා ශේප් උනා...
ඌ ගොඩ....
3.මාදුලුවාවෙ හාමුදුරුවො සිරා ටෝක් ටිකක් දුන්න පොලිසිය දේශපාලනීකරනය වෙලා කියලා...
හතරවෙනියා මාද්‍ය ප්‍රකාශක නෙ...ටෝක් එකෙන් දිනනවනෙ.... ඌ කිව්වා මේ අවුරුද්දේ අල්ලස් අරගෙන අහුවුනේ පොලිසියෙ 9යි.. ඒකෙනුත් දෙන්නෙක් නිදහස් කියලා....ඒ කියන්නෙ පොලිසිය අල්ලස් ගන් නෑ... ඔය චෝදනාව බොරු කියලා...
නීතිය අනුව ඌ ඒක ඔප්පු කරා.....
ඒත් මචං මමම බයික් එකේ ගිහිං ඉර කපලා, ලයිශන් නැතුව අහුවෙලා ගිය අවුරුද්දට පොලිස් කාරයො දහදෙනෙකුට වැඩිය දෙසීය දීල ශේප් වෙලා තියනවා.....මට ඔප්පු කරන්න බෑ....මම කියන්නෙ මිලියන විස්සකින් එකක්...
මට අප්පිරියම උනේ ඊලග එක....
කොලොන්නාවෙ හාමුදුරුවො කිව්වා වගකීමෙන් ලමයි ටිකක් පංසලට ආවා...හේතුව කුඩු ඇල්ලුව ඒකෙන් බේරෙන්න කියලා... පස්සෙ එයාල ගියා...ආයෙත් ඇවිත් කිව්වා පොලිස් මත්ද්‍රව්‍ය අංශයට ලක්ශ 6ක් දුන්නා වැඩේ ශේප් කියලා....
දැන් අර මාද්‍ය ප්‍රකාශකයට ඇප නෑ....ඌ හාමුදුරුවොන්ට ඒක ඔප්පු කරන්න කිව්වා....
හාමුදුරුවො සිරා ඇත්ත කිව්වෙ...
පස්සෙ මෙහෙම කිව්වා...
කොලොන්නාවෙ කුඩු රජා මලගෙදරක ආව...ප්‍රාඩෝ 7 කින්... පාර වැහුවා....කිසිම වාහනයක් එතන ගියේ නෑ....
ඕක කියද්දි පොලිස් මාද්‍ය ප්‍රකාශකයා අහනවා ප්‍රාඩෝ වල කුඩු තිබ්බද කියලා....
කවුරුත් දන්නවනෙ කුඩු රජා....
මට තේරුනේ පොලිසිය නම් අහකට...
නීතියෙ හිල් ටික තමයි පොලිස් මාද්‍ය ප්‍රකාශක පෙන්නන්නෙ...
ඌ උගෙ ජොබ් එක කරනවා...
පොලිසිය නිදහස්....
කරන්න දෙයක් නෑ...
කොලොන්නාවෙ සිංහ පුර කියන ගම ගැන කුඩු වල කතාවක් කියද්දි එක පාරටම දෙරනෙ චතුර අල්විස්(නිවේදකයා) බාදා කරා.....
කෙටි විරාමෙකට.....
මචං විස්වාස කරපං ඔක්කොම ඇඩ් ගියේ දෙරනේ ඒව විතරයි....
මහ රෑ මොන ලබ්බකටද කවීතා, දෙරන ඩ්‍රීම්ස්ටාර් වගේ ඇඩ් දාන්නෙ....
වෙලද දැන්වීම් කලින් පාර වල නම් ගියා....ඒ විනාඩි 2ක් වගේ...
මේ වෙලාවෙ දෙරනෙ ඇඩ් ගියා විනාඩි පහ කට වඩා....
ඇඩ් යන අතරෙ මිනියක් මරන්න උනත් වෙලාව ඇති දෙරනෙ ස්ටුඩියො එකේ....
අනේ විරාමයෙන් පස්සෙ හාමුදුරුවො සයිලන්ට්....
පොලිස්මාද්‍ය ප්‍රකාශක හාමුදුරුවො ඉවර කරන්න පටන් ගත්තා....
මම TV1 වහල දාලා ආවා....තව වැඩි කල් මේ ජරා රටේ ඉන්නෙ නෑ කියලා හිතා ගෙන....
අපි මහින්දටයි උගෙ උන්ටයි බැන බැන මෝඩ ආතල් ගනීවි....
කවදාවත් මේ රටේ අයුක්තිය ඉවර වෙන් නෑ...හොරොව්පතානෙ නිමල්ට උනත් කුඩු,එතනෝල්,කැසිනෝ සල්ලි කාරයො සල්ලි වියදම් කරානම් ඌ ජනදිපති වේවි...එදාට ආන්ඩුව ශක්තිමත් කරන්න සංදානෙ සෙට් නිමල් ගෙ පක්ශෙට ඒවි...
මේක ඉවර වෙන් නෑ... පුලුවන්නම් උඹලත් කුඩු,එතනෝල්,කැසිනෝ බිස්නස් කරපල්ලා...
නැත්නම් මේරට දාල පලයල්ලා....
බුදුසරනයි !!!!
අසරණ මෝඩ මිනිස්සු කියලා කියන්න එපා බන් ,,,
ඇයි බන් උන්ට ඇහැට පේන සත්‍ය පිළිගන්න බැරි ...
කොහෙන්ද බන් උන්ට සත්‍ය පේන්නේ. උබල දන්නවද ඉන්ටනෙට් ලන්කාවේ තියෙන්නේ 20% කටත් අඩුවෙන්. ඉතින් උබල අපි ඔන්ලයින් එන තරුන සෙට් එක මොකක්ද ඇත්ත කියල දන්නවා. ඒ උනාට මචන් සාමන්‍ය මිනිහට බලන්නෙ අයි.ටී.එන්,සවර්ණවාහිනි, දිවයින ඔවානෙ බන්. ඔය එකකවත් ඇත්ත පෙන්නනේ නෑනේ බන්. උන් ඔක්කොම බොරු සන්දර්ශනයක් පෙන්නන්නේ. ඉතින් ඔවා මිනිස්සුන්ට තේරෙන්න ගොඩක් කල් යනවා. එතකොට රටට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඒ හින්දා අපෙ පවුල් වල අයට දන්න අයට හෙමීට රටේ තත්වය ඔලුවට දපල්ල. මම නම් ඒක තමයි කරන්නේ. මුලින් මුලින් අපේ ගෙවල් වල මිනිස්සුත් යුද්ධෙ දීනුවනේ කියල හැම එකම ගනන් ගත්ති නෑ. එත් දැන් ටික ටික තෙරේනව. වැටෙන්නෙ නැතුව පුලු පුලුවන් විදියට මිනිස්සු දැනුවත් කරා නම් හරි. හැබයි ඒ කියල යු.එන්.පී හරි ජේ.වී.පී හරි ගෙනල්ල වැඩකුත් නෑ. හොන්දට විනයගරුක, වන්චා දුෂණයෙන් තොර කවුරු හරි තමයි ගේන්න ඕනෙ. මගෙ පවුද්ගලික අදහස නම් ජෙනරල් ට විතරයි මේ රට ගොඩ දාන්න් පුලුවන් දැන් ඉන්න ලීඩර්ස් ල ගෙන්.
ජෙනරල් උනත් කොච්චර හරි අවන්ක වේවි...ඒත් දැන් ලංකාව යන විදියට ජෙනරල්ට තනියම යන්න පුලුවන් එක්තරා දුරක් විතරයි....ඉං එහාට යන්න මේ සමාජෙ සල්ලි සහ වෙනත් බලවේග ඕන...ඒව තියෙන්නෙ අර කියපු තැන් වල....
මේක හදන්න නම් ඔය දේවල් වලට සම්බන්ද රටේ දේශපාලනේ කරන උන් ටික මරල දාන්න ඕන....මේ සිස්ටම් එකේ එහෙම නැත්නම් රට හදන ලොක්ක වෙන්න තියෙන්නෙ හරිම අමාරු ක්‍රමයක්.... රටේ ජනමතය සංවේදී ලෙස වෙනස් කරන්න ඕන..එහෙනම් ඒ කෙනා ජනතාව වෙනුවෙන් අපා දුක් විදපු, ජනතාව වෙනුවෙන් ජීවිතය කැප කරල පෙන්නපු සුදු චරිතයක් වෙන්න ඕන... එහෙම අය මේ ලෝකෙම එක්කෙනයි හිටියෙ....
ඒ නෙල්සන් මැන්ඩෙලා...නෙල්සන් මැන්ඩෙලා කෙනෙක් ලංකාවෙ ඉන්නවද??? නෑ නෙ...




"ඒත් මචං මමම බයික් එකේ ගිහිං ඉර කපලා, ලයිශන් නැතුව අහුවෙලා ගිය අවුරුද්දට පොලිස් කාරයො දහදෙනෙකුට වැඩිය දෙසීය දීල ශේප් වෙලා තියනවා....."
පොඩි තැනෙ ඉදල ලොකු තැන වෙනකල් ඔක්කොම හැදෙන්න ඕනේ මචං...

well said machan.. 

ඔව් ,,,උබේ කතාවෙත් ගන්න දේවල් ගොඩාක් තියනවා ...කොහෙන්ද බන් උන්ට සත්‍ය පේන්නේ. උබල දන්නවද ඉන්ටනෙට් ලන්කාවේ තියෙන්නේ 20% කටත් අඩුවෙන්. ඉතින් උබල අපි ඔන්ලයින් එන තරුන සෙට් එක මොකක්ද ඇත්ත කියල දන්නවා. ඒ උනාට මචන් සාමන්‍ය මිනිහට බලන්නෙ අයි.ටී.එන්,සවර්ණවාහිනි, දිවයින ඔවානෙ බන්. ඔය එකකවත් ඇත්ත පෙන්නනේ නෑනේ බන්. උන් ඔක්කොම බොරු සන්දර්ශනයක් පෙන්නන්නේ. ඉතින් ඔවා මිනිස්සුන්ට තේරෙන්න ගොඩක් කල් යනවා. එතකොට රටට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි. ඒ හින්දා අපෙ පවුල් වල අයට දන්න අයට හෙමීට රටේ තත්වය ඔලුවට දපල්ල. මම නම් ඒක තමයි කරන්නේ. මුලින් මුලින් අපේ ගෙවල් වල මිනිස්සුත් යුද්ධෙ දීනුවනේ කියල හැම එකම ගනන් ගත්ති නෑ. එත් දැන් ටික ටික තෙරේනව. වැටෙන්නෙ නැතුව පුලු පුලුවන් විදියට මිනිස්සු දැනුවත් කරා නම් හරි. හැබයි ඒ කියල යු.එන්.පී හරි ජේ.වී.පී හරි ගෙනල්ල වැඩකුත් නෑ. හොන්දට විනයගරුක, වන්චා දුෂණයෙන් තොර කවුරු හරි තමයි ගේන්න ඕනෙ. මගෙ පවුද්ගලික අදහස නම් ජෙනරල් ට විතරයි මේ රට ගොඩ දාන්න් පුලුවන් දැන් ඉන්න ලීඩර්ස් ල ගෙන්.
ඇත්ත
ඒත් මචං මමම බයික් එකේ ගිහිං ඉර කපලා, ලයිශන් නැතුව අහුවෙලා ගිය අවුරුද්දට පොලිස් කාරයො දහදෙනෙකුට වැඩිය දෙසීය දීල ශේප් වෙලා තියනවා.....මට ඔප්පු කරන්න බෑ....මම කියන්නෙ මිලියන විස්සකින් එකක්...
