Musthapa VS Musamil

May 17, 2006
3,632
90
0
මොහොමඩ් මුසම්මිල් සමග මා සාකච්ඡා
කළැයි කීම මුසාවක්‌
විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ කියයි

ජාතික නිදහස්‌ පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා, තමා සමග සාකච්ඡා කළ බවට කර ඇති ප්‍රකාශ සම්පූර්ණයෙන් අසත්‍ය බව විපක්‌ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නිවේදනය කර සිටි.

ඒ මන්ත්‍රීවරයා සමග කිසිදු අන්දමේ සාකච්ඡාවක්‌ තමා විසින් කර නොමැති බවත් එසේ වී තිබියදී අස්‌ථාන අභූත චෝදනා නඟමින් සම්පූර්ණ අසත්‍ය ප්‍රකාශ කිරීමට තරම් මහින්ද රාජපක්‌ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය බංකොළොත් වීම පිළිබඳ අපගේ පිළිකුල හා සංවේගය ප්‍රකාශ කර සිටින බවද විපක්‌ෂ නායකවරයා සිය නිවේදනයෙන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර එම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී මොහොමඩ් මුසම්මිල් මහතා සිය නම සඳහන් කරමින් අසත්‍ය ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් මලික්‌ සමරවික්‍රම මහතා විසින් පෝල් රත්නායක නීතිඥ සමාගම මගින් මොහොමඩ් මුසම්මිල් මහතා හට එන්තරවාසියක්‌ යවා තිබේ.
 
mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    Anna eka thama wadagath ma de chodanawak karama wahama action ekak aran eka waradei keyala oppu karanna oni parakku wena eken eka unama keyala minissu hithanawa!:)

    nithimaya kriyamarga gana mama dakina dewal 2k thiyanawa........

    1) Meka aththanam anduwa paththen allas deema kiyana eka yatathe hari wela thiyana waraddata nithimaya kriyamarga ganna one (TV eke pennala ethanin nawaththanne nathuwa)...........

    2) meka barunam SF ge paththen meka gana nithamaya kriyamarga aragena janathawa danuwath karanna one...........
     
    mcj1983

    Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha

    Yakoooo Eka oppu wela iwarayi NORWAY salli kiyala... Uba nikan thoththa babaa wenna hadanawa.... Happennna puluwan Political Talks dapan math ekka... Oya ena pota waraddagenai inne.. MR ge kisima sup[porter kenek ohoma higakanne nae uba wage... Nati deqwal athi karala pennalath nae mang danna widiyata MR supportersla dannawa MR dinananna ona hethuwak... Umbala wage PARA jatheeen lankawe innakang LTTE iwara wenneth NAE... ubala wage ung innakang LTTE eka yanneth nae... RAte thiyena aaaarthika katayuthu pilaibandawa hondata hadaaarala math ekka waaadayak thiyanna puluwannam oba thuma ochchara editharanam sathyanam... Ane machoo.. Nikan moda noveee indapang!!!!

    machan me ube adahasa gana mukuth kiyanawa neme........

    Uba dakkada ITN eke pennanakota mulin kiyanne American salli kiyala aka Vimal Norway kiyala correct karanawa............

    Swarnawahini eke yaddi ara American salli kiya kalla kapala......
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka

    Yakoooo Eka oppu wela iwarayi NORWAY salli kiyala... Uba nikan thoththa babaa wenna hadanawa.... Happennna puluwan Political Talks dapan math ekka... Oya ena pota waraddagenai inne.. MR ge kisima sup[porter kenek ohoma higakanne nae uba wage... Nati deqwal athi karala pennalath nae mang danna widiyata MR supportersla dannawa MR dinananna ona hethuwak... Umbala wage PARA jatheeen lankawe innakang LTTE iwara wenneth NAE... ubala wage ung innakang LTTE eka yanneth nae... RAte thiyena aaaarthika katayuthu pilaibandawa hondata hadaaarala math ekka waaadayak thiyanna puluwannam oba thuma ochchara editharanam sathyanam... Ane machoo.. Nikan moda noveee indapang!!!!

    අනෙ මච්ං සල්ලිවල ගහල තියෙනවා ලංකාවෙ ආන්ඩුවෙ කියල..උබ කියනව නොර්වෙ සල්ලිලු. මමද හි ගන්න උබලගෙ M.ආර් ගෙ කඩෙගිය නරි පැට්ටද? ඔව් උබ හරි උබත් එක්ක පොලිටිකල් නෙවෙයි කිසිම මාර්තුකාවක් කතාකරන්න බෑ. උබේ දැනුමට ගහන්න මේ එලකිරි එකෙ කවුද ඉන්නනෙ, පලයන් බං යන්න උබ නොදන්න දේවල් උබවත් දන්නෙ නෑ. ල්.ටි.ටී.ඊ එක ඉන්නෙ ජාතිවාතීන් ලංකාවෙ ඉන්නකන්. උබලගෙ ඇස් ඔක නොපෙනෙන තරමට වහලා.....හි හි හි ලොල් M.ආර් දිනනවනම් ගේමක් නැතුව ඇයි ඔච්චර කෑ ගහන්නේ..ඇයි මේවගේ 3ර්ඩ් ක්ලාස් වැඩකරන්නේ? ඇයි රු 140,000 ඇඩ් දන්නේ..අවසානයේ ඔය කියන කත ඇත්තනම් රට වෙනුවෙන් ජෙනරල්ව අතඩංගුවට ගන්නෙ නැත්තෙ ??? ඇයි???
     
    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka
    ONNA UTHTHARA!!!

    ආපහු එකේ ඉදන් ඉස්කෝලෙ පලයං

    1. sakki thiyenawa ne dan (hada pati / videos) mona reddakatada balan inne man ubata insult kerane kamathi naa wena kauruth nisa habayi machan modayek vage katha kerane epa.ok

    2. deepanko uttara

    3. terenawa nam bellenma alla ganna puluwanne..nadu watunama ay boru kiyanne???? ay hansayata ochcharama baya ???

    4. Media eka eliyet hityana..awanka poraknam athulata gihin eliyata enna one nane..miniha maadya sakachchawe kiwwe tanikara Wimal ge photocopy speech 1k

    5. ada 7tat ITN / Rupavahini eken mada gahai wena mokakda wenne????
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    අනෙ මච්ං සල්ලිවල ගහල තියෙනවා ලංකාවෙ ආන්ඩුවෙ කියල..උබ කියනව නොර්වෙ සල්ලිලු. මමද හි ගන්න උබලගෙ M.ආර් ගෙ කඩෙගිය නරි පැට්ටද? ඔව් උබ හරි උබත් එක්ක පොලිටිකල් නෙවෙයි කිසිම මාර්තුකාවක් කතාකරන්න බෑ. උබේ දැනුමට ගහන්න මේ එලකිරි එකෙ කවුද ඉන්නනෙ, පලයන් බං යන්න උබ නොදන්න දේවල් උබවත් දන්නෙ නෑ. ල්.ටි.ටී.ඊ එක ඉන්නෙ ජාතිවාතීන් ලංකාවෙ ඉන්නකන්. උබලගෙ ඇස් ඔක නොපෙනෙන තරමට වහලා.....හි හි හි ලොල් M.ආර් දිනනවනම් ගේමක් නැතුව ඇයි ඔච්චර කෑ ගහන්නේ..ඇයි මේවගේ 3ර්ඩ් ක්ලාස් වැඩකරන්නේ? ඇයි රු 140,000 ඇඩ් දන්නේ..අවසානයේ ඔය කියන කත ඇත්තනම් රට වෙනුවෙන් ජෙනරල්ව අතඩංගුවට ගන්නෙ නැත්තෙ ??? ඇයි???

    E athadanguwata gaththanam kauda andanne..?? "ATHTHA DE BORU WUNA" kiyala ubala kiyai.. Mokada danatath ehema kiyana ekane HONDATAMA aththa peni peni,... Ane ban PATIYO..., Mage eka kuse upan sahodaayath HAMUDAWE hitapu L.C kenek. 1979 wala indan eya... 2007 nov. wenakang Major SHAVENDRA SILVAth ekka wada karapu kenek.... ey 27th devision eke loku wada kottashayak kara... Eya apita SF yuda hamudapathi wela iddi karapuwa gana 2007 kiyaddi... apita kalkiruna... Ayya nathi wela dan awurudu 2kuth piruna... Lankawe thathwe api hodata dannawa sahodaraya... Adarayen kiyanne RATATA wina karna eka nawaththanna... Dakunen apu e weeraya gana Ayya kiyapuwa mata hodatama athi rata gana hithanna,.... "YUDDE ANIWARYEN ME PARA API DINANAWA E KAURUTH HINDA NEVEI MAHINDA MAHATHMAYA HINDA" kiyala kiyapu wachana peliya mata amathaka nae sahodaraya.. MATA AMARUWAK nae katawath kade yanna..... NODANNA danumak adala gannawa ta wada... DANNA de witharak mama katha kare... HABAI mata oppu keruwaki oba thumata wadaa ME SUNDARA SRI LANKAWE YUDA ithihasaya gana mang dannawa..... ENNA MATHAYA BORU KARANNA PULUWANNAM..
     
    May 17, 2006
    3,632
    90
    0
    මට නම් මෙක ප්‍රශ්නයක් මොකද දන්නවාද අල්ලස් දිම සහ ගෑනිම දෙකම නිති විරොදියි....ඉතින් මෙය නඩු දෑමිය යුතු තත්වයක්....නමුත්

    එහිදී අදහස්‌ දැක්‌වූ ජාතික නිදහස්‌ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා - නෝර්වේ රාජ්‍යයේ සල්ලි අරගෙන විපක්‍ෂයේ පොදු අපේක්‍ෂක ජෙනරාල් ෆොන්සේකා කරන මේ දූෂිත ක්‍රියා අපි ජනතාව ඉදිරියේ හෙළිකරන්න ඕනෑ. අපිටත් මේ ඡන්ද ව්‍යාපාරය කරන්න සල්ලි නැතුවයි හිටියේ. ඒ නිසා අපි ඒ අයට ස්‌තුතිවන්ත වෙනවා මේ විදියට සල්ලි දුන්නාට. අපි මේකෙන් සත පහක්‌ ගන්නේ නැහැ ඔක්‌කොම ටික වියදම් කරලා ජනාධිපතිතුමා වෙනුවෙන් රූපවාහිනියේ හා ගුවන් විදුලියේ මැතිවරණ ප්‍රචාරක දැන්වීම් ටිකක්‌ දානවා.

    දන්න තරමින් මෙහෙම කරන්න බෑහෑ නෙද ? මෙ සල්ලි අල්ලස් දුෂන එකට දෙන්න ඔන නෙද?....එවිට මෙම මුදල් නොට්ටු වල ඈති අන්ක වලින් මොන බෑන්කුවකින් නිකුත් කලාද ? කාටද නිකුත් කලෙ? කියලා සෙවිමට හෑකි නෙද?....මෙ කිසිවල් නොකර මෙව වියද්ම් කරොත් එ වියදම් කරපු කෙනා වෑරදි කරුවෙක් නෙද?...

    මෙය කිසිම කෙනෙක්ට මඩ ගෑසිමක් නොව අපගෙ බුද්ධිය සදහා පමණි

    http://www.divaina.com/2010/01/16/news23.html
     
    Last edited:

    samruka

    Well-known member
  • Jul 6, 2007
    2,830
    473
    83
    Sri Lanka
    E athadanguwata gaththanam kauda andanne..?? "ATHTHA DE BORU WUNA" kiyala ubala kiyai.. Mokada danatath ehema kiyana ekane HONDATAMA aththa peni peni,... Ane ban PATIYO..., Mage eka kuse upan sahodaayath HAMUDAWE hitapu L.C kenek. 1979 wala indan eya... 2007 nov. wenakang Major SHAVENDRA SILVAth ekka wada karapu kenek.... ey 27th devision eke loku wada kottashayak kara... Eya apita SF yuda hamudapathi wela iddi karapuwa gana 2007 kiyaddi... apita kalkiruna... Ayya nathi wela dan awurudu 2kuth piruna... Lankawe thathwe api hodata dannawa sahodaraya... Adarayen kiyanne RATATA wina karna eka nawaththanna... Dakunen apu e weeraya gana Ayya kiyapuwa mata hodatama athi rata gana hithanna,.... "YUDDE ANIWARYEN ME PARA API DINANAWA E KAURUTH HINDA NEVEI MAHINDA MAHATHMAYA HINDA" kiyala kiyapu wachana peliya mata amathaka nae sahodaraya.. MATA AMARUWAK nae katawath kade yanna..... NODANNA danumak adala gannawa ta wada... DANNA de witharak mama katha kare... HABAI mata oppu keruwaki oba thumata wadaa ME SUNDARA SRI LANKAWE YUDA ithihasaya gana mang dannawa..... ENNA MATHAYA BORU KARANNA PULUWANNAM..

    oyage ayya gane man ithamat kana gatu wenawa udha weerayek mulinma mage uththama charaya !!!!

    Oyage ayya wage 100dhahak kollonta uddeta yanne une mewage balu dheshapalakayan nisa...maget udden (jaya sikuru meheyumen nathiuna Major. Sibera mage nada wenawa) man ipadune 1986 matat yudde athdakeem awurudu awu 20kata wada tiyenawa.

    maka deerga itihasayak.wishtara kerane lokuwadi hamoma mewata waga kiyanna ona..

    oya attatama ratata aderenam mekramaya wenas kerane...SFta chande denna

    meya mage kaarunika illimak.....
     
    paramess

    Member
    Jan 7, 2009
    2
    0
    0
    Mekka Boruwak

    mekka thanikaara boruwak rupeal kooti 3 nak thena tharan eh meniya watina ekkennik newe.menssu modiyon keyala wemal ittagana innawa.......27 tha kawuda modayon wenne kiyala therei..
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Eka ethin UNP ayage wadak karapu chodanawata nadu dala 100 millions withara illala ehema deyak une naha keyala oppu karana eka 26ta kalin monawath karanna ba thama ehema allas dunna nam edama keyanne nathuwa 26n passe keyala wadak nane(salli langa thiyaganna bane)Let's wait & see...

    Ehema una kiyala oppu une natikota ehema une na kiyala oppu karanna deyak na neda..... Pahadiliwama penawa oka boruwak bawa.... Kath ekkawath kata karanneth natuwa office eke padi pele tika durak gihin apahu awith ka gahanawa aapi dakkane machan....
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo

    Machan Naduwak danne NONDIYATANE oooi... Nattang oka boruwaknam melahata GENERAL Meeting ekak thiyanawane.... THREAD stater dan ganna one FONSEKAGE paththe ungta me wage ewa MADA... eth dan PAHADILI SAKSHITH thiyena nisa.... KASTIYA BAYAWELA!!!!

    Hi Hi Hi Hi.....Nadu dala kiyala kattiya dan dannawane machan....
    Anika koheda tiyenne PAHADILI SAKSHI....? Dakkane aru padi pelen bahala apahu awith camera issara ka gahuwa.....Kiuwe num eya kattiya ekka kata kala kiyala...Kata karanna tiya atulatawath giye nane ban....Hi Hi Hi.... Wimalge wada okkoma upset....
     
    Scoob

    Member
    Feb 20, 2009
    1,650
    17
    0
    Colombo
    Musamil ta aya kawadawath UNP ekata yanna wenne na meka manz ta risk ekak wagema loku case ekak audio,visuals,dunna salli ehemath thiyena nisa boruwak kara wenna bane!

    Audio visual ko? A ekakawath UNP kattiya, SF innawada... Aru office ekata yanneth natuwa apahu harila awith camera issara boruwata ka gahanawa kattiyma dakkane ban....:lol:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    oya muzammil kaarayage nama ehuweth ada, uuwa mona magulata da 300 Lakhs deela ganne, eken ma penawa hena joke ekak kiyalaa, anika uge moona dekkama chande denna hithenneth nehe :lol:
     
    badrapala

    Member
    May 18, 2007
    140
    1
    0
    Pissuda Machanla UNP ekata pissu naha ban 300 Laks deela Gu Sudayekwa Salli deela Ganna. Achchara Moru innakota.

    Anika ban oya musammil kiyana ekath Ara katusu wimal wage yana ena man nathi ekek.