මම ඕකා ගැන ත්රෙඩ් එකක් දාන්න හිටියේkawuda ban mu ?මම ඕකා ගැන ත්රෙඩ් එකක් දාන්න හිටියේ
මේ දවස් වල tv එකේ දැක්ක. ඔන්ට පිනර් . ඉක්මනින් සල්ලි .kawuda ban mu ?
චැනල් එක මොකද්ද කියලා මතක naa .
මේ දවස් වල tv එකේ දැක්ක. ඔන්ට පිනර් . ඉක්මනින් සල්ලි .
phone එක පාවිච්චි කරල පොඩි දෙයයි කරන්න තියෙන්නේ .
හිරු , ස්වර්ණවාහිනී or දෙරණ.චැනල් එක මොකද්ද කියලා මතක naa .
oxford campus e business
මූ නේ ?
------ Post added on May 8, 2021 at 2:01 PM
ඒක නම් දන්නේ නෑ බන්. හැබැයි මුගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවම පේනවා මිනිස්සු රවට්ටන්න කරන එකක් කියලා.මූ මෙහෙම පෝස්ට් එකක් දාලා තියෙනවනේ.
![]()

මූ කට්ටියගෙන් සල්ලි අරගෙන ෆොරෙක්ස් වලින් ප්රෝෆිට් කරලා දෙනවා වගේ.ඒක නම් දන්නේ නෑ බන්. හැබැයි මුගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවම පේනවා මිනිස්සු රවට්ටන්න කරන එකක් කියලා.
එක තැනකදී නිවේදක කරන කෙනා කියනව, " අපි දැන් බලමු මේ විදියට දියුණු උන තරුණයෙක් දැන් සැප ජිවිතයක් ගත කරන අකාරය "
කියලා උස බිල්ඩින් එකක තියන office එකක් වගේ එකකට වාහනෙකින් බැහැල , ලිෆ්ට් එකේ ගිහින් යන video එකක් දානව.![]()
ඇයි දුක අහන අයියා ලහිරු මුදලිගේ
thada join ekak gahala data tika ganna wenne
හිරේ ගිහින් ඇප අරං ආවට පස්සේ එතනට යන්නේ අඬාගෙන.ඇයි දුක අහන අයියා ලහිරු මුදලිගේ
Where ekak?thada join ekak gahala data tika ganna wenne
Oke where ekakuth oneda ?