මේ දවස් වල tv එකේ දැක්ක. ඔන්ට පිනර් . ඉක්මනින් සල්ලි .
phone එක පාවිච්චි කරල පොඩි දෙයයි කරන්න තියෙන්නේ .
හිරු , ස්වර්ණවාහිනී or දෙරණ.චැනල් එක මොකද්ද කියලා මතක naa .
oxford campus e business
මූ නේ ?
------ Post added on May 8, 2021 at 2:01 PM
මෙහෙම් එකෙක් ඉන්නවනම් උන් මොකටද බන් අනුන්ගේ camera වලින් වැඩ කරන්නේMU Vini production eke innawada?
Factsඑකෙක් නෙවෙයි තව සක්විති ලා දාහක් ආවත් උන්ටත් අහුවෙනවා අපේ හිංගලුඅන්නේකයි අපේ අනන්‍යතාවය.
Amila daමූ කට්ටියගෙන් සල්ලි අරගෙන ෆොරෙක්ස් වලින් ප්රෝෆිට් කරලා දෙනවා වගේ.
මූ ට්‍රයි කරලා තියෙන්නේ ඉන්වෙස්ට් සහ කෝචින් කියන දෙක.
දැන් ලොස් වෙලා ඉන්න සීන් එකක් තියෙන්නේ සමහර එවුන්ට මාස 6කින් සල්ලි ගෙවලා නෑ.
උගේ පරණ බ්ලොග් එකක් අහුවුනා. http://openheartsweb.blogspot.com/2017/05/bonus-123.html
මං මූව සුද්ද කරනවා නෙමෙයි. ඒත් ඔය ඌ අහුවුණා කියලා දාල තියෙන ෆොටෝ එක සහ මහබැංකු ෆොටෝ එක පේජ්ස් 3කින් එක පාර දාලා තියෙනවා.
ඒ වගේම මූ හොරෙක් කියල කමෙන්ට් කරලා තියෙනවා අලුත් අකවුන්ට්ස් බර ගාණකින්.
සමහර අකවුන්ට්ස් හදලා තාම පැය 3යි. මූ ස්කෑමර් කෙනෙක් වෙන්න පුළුවන් ඒ වගේම මුට ගේම දෙන්න තව එකෙක් ඇවිල්ලා තියෙනවා.
මූව සීන් එකෙන් අයින් කරන්න හදන්නේ. මූ පොළොන්නරුවේ නිසා මට කෙනෙක්ව මතක් වෙනවා.
ගොඩක් වෙලාවට ඌ වෙන්න ඕනි මුට ගේම දෙන්න යන්නේ.
බලපන් ඉතින් සල්ලි නිසා යන ගේම්.
Ara swaranawahini video eke title eke tibuna nisai ahuwe, tama video eka balanna welawak hambune neමෙහෙම් එකෙක් ඉන්නවනම් උන් මොකටද බන් අනුන්ගේ camera වලින් වැඩ කරන්නේ
උන් ලග තියන ගොඩක් ඒවා donation
Ammata sira Uba Software nemeda karanne?Where ekak?
------ Post added on May 8, 2021 at 3:40 PM
Ah mama danagena hitiye na machan. Mama IT field eke neweyi. Tks.Ammata sira Uba Software nemeda karanne?
Oya Kulaka walata normaly api kiyane Join kiyala
Hehehehe it's something like this
View attachment 123918
මම ඕකා ගැන ත්‍රෙඩ් එකක් දාන්න හිටියේ
පට්ට ආතල් ප්‍රෝග්‍රෑම් එකක් ගියේ මුගේ මේ ටිකේ ස්වර්ණවාහිනී හරි හිරු එකේ හරි.
අඩෝ මාත් දැක්කා බං එකඒක නම් දන්නේ නෑ බන්. හැබැයි මුගේ ප්‍රෝග්‍රෑම් එක බැලුවම පේනවා මිනිස්සු රවට්ටන්න කරන එකක් කියලා.
එක තැනකදී නිවේදක කරන කෙනා කියනව, " අපි දැන් බලමු මේ විදියට දියුණු උන තරුණයෙක් දැන් සැප ජිවිතයක් ගත කරන අකාරය "
කියලා උස බිල්ඩින් එකක තියන office එකක් වගේ එකකට වාහනෙකින් බැහැල , ලිෆ්ට් එකේ ගිහින් යන video එකක් දානව.![]()