MX Master 3 mouse එක පාවිච්චි කරන කවුරුහරි කියනවද මේ scrolling issue එක තියෙනවද කියල.

ලොකු ගානක් දීල (30K) premium mouse එකක් ගත්තට වැඩක් නෑනෙ මෙහෙම පොඩි පොඩි hardware issues තියෙනවනම්..
reddit එකෙත් සෑහෙන්න negative reviews මේක ගැන වැටිල තියෙනව.
Logitech M720 එක ගැන නම් ලොකුවට අවුල් reviews වැටිල නෑ.
මම පාවිච්චි කරන්නෙ programming වලට විතරයි. gaming කරන්නෙ නෑ. wireless වෙන්න ඕනෙ