My 5000th Post

actinide

Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    ඔන්න මචන්ලා මාත් පෝස්ට් 5000ක් ගැහුවා එහෙනම්...
    3.gif
    3.gif






    5000.jpg






    5000ක් ගහන්න මට අවුරුදු 4කටත් කිට්ටු කාලයක් ගියා. :( කොහොමහරි එළකිරි එකේ එළකිරි වගේ මාත් දැන් 5000+ කට්ටියට එකතු වුනා. ඒ ගැන නම් සතුටුයි...:)



    මේ පෝස්ට් 5000 මම එළකිරි අයට පොඩියට හරි උදව් කළා.... bump එකක් හෝ දාල තියෙනවා. මට උදව් දුන්න අයට, හොඳ thread දාපු අයට ස්තූති කරලා තියෙනවා. වලි නම් ලොකුවට නෑ..
    :no: chat thread වලට සම්බන්ද වෙලත් නෑ.:no::dull: අනිත් පෝස්ට් මොනවද කියලා මමවත් දන්නේ නෑ...:rofl: (මේ වගේ වෙලාවක ඇත්ත කියන්න එපැයි.:lol:) ban වෙලත් නෑ. හැබැයි warning එකක් නම් ලැබුනා. :(

    ඔන්න ඔහොම අමාරුවෙන් 5000ක් ගැහුවා...
    3.gif


    තවත් කාලයක් එළකිරි එකේ ඉන්නයි මගේ කල්පනාව...
    3.gif




    :cool::cool::cool::cool:


    මෙන්න 5000 ප්‍රීතියට මගෙන් පොඩි software එකක්. හැබැයි දැන් ගොඩක් අය Windows 8 වලට මාරු උන නිසා මේක වැදගත් වෙයි ද දන්නේ නෑ... තාමත් Windows 7 පාවිච්චි කරන අයට නම් මේක එල.

    Windows 7 Boot Updater


    05089018615315124454.jpg






    7
    පාවිච්චි කරන හැමෝම දන්නවනේ log on background මාරු කරන හැටි. මේකත් ඒ වගේ එකක්. මේකෙන් Windows boot වෙද්දී එන default animation එක වෙනස් කරලා තමන්ට කැමති එකක් දාගන්න පුළුවන්.:cool:



    මෙන්න මේ වගේ..
    :)

    particle_boot_screen_by_korruptninja-d50hq8m.gif




    How to do:


    1. Extract the .rar file
    2. Run Win7BootUpdater.exe program
    3. Click File -> Load boot skin
    4. Select to the file "Green particles.bs7" and click open
    5. click the Apply button in the bottom left hand comer
    6. Done!

    To revert to your original W7 boot screen just select "restore backup" from the option menu







    virus නෑ. මාත් පාවිච්චි කරනවා...
    :):yes:

    තව boot screens ඕනේ නම්
    www.deviantart.com එකේ පොඩ්ඩක් search කරන්න. හැබැයි මතක තියාගන්න boot screen එකේ extension එක ".bs7" තියෙන ඒවා විතරක් use කරන්න.:nerd:


    more info :
    Code:
    http://www.coderforlife.com/projects/win7boot/

    Windows 8 වලට නම් වැඩ කරනවද නැද්ද කියලා දන්නේ නෑ... කාට හරි පුලුවන්නම් try කරලා බලන්න. :)




    ජය වේවා....!!
    3.gif
    3.gif
    3.gif
    3.gif
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,494
    1
    1,012
    113
    Between Life & Death
    අපෝ උඹ තාම බෑන් උනේ නැද්ද? :(
    ඇයි ඇඩ්මින්ල මේ වගේ අයට විරුද්දව ඇක්ෂන් ගන්නේ නැත්තේ :rofl:
    සුභ පැතුම් බයි ද වේ :rofl:

    උඹට විරුද්දව ඇක්ෂන් ගන්නවනේ... ඒ ඇති...:lol::lol:

    ටීඑච්එක්ස් කූල්...:cool: