~..|| MY 7000 Post ||..~

Jul 24, 2008
1,633
33
0
ගොඩක් ස්තූතියි අයියා............:D

එක නම් ඇත්ත අයියා,හෙට දවසක් ගැන හිතන්න අපි එකිනෙකා එකා මෙන් හිතන්න ඔනා..මන්ද එවිටයි ජීවත් වන සැම තුල එකම හැඟුම් අතිවන්නෙ......
තමන් ගැන හිතනවටත් වඩා අනුන් ගෙන මොහොතක් හෝ හිතන්න පුලුවන්නම් එක නොවේද මනුස්ස්ස්සකම කියන්නෙ........
හැබැයි.වචනයට පමනක් සීම නොවී ක්‍රියවෙනුත් පෙන්නන්න ලැබීම කොයිතරම් සතුටක් ගෙනේද......කාට කාටත්

මිතුරු දමින් සිටිනා කලක් නොම වේ වෙන්වීමක්
ඇති නිසා බැඳීමක් යලිඳු බිඳ නොයන.............

තමන් පමනක් නොව අන් සැවොම මෙලෙස සිතයි නම්
කොයිතරම් වෙනස් වේවිද ?

නැවතත් අය්යට තුති ගෙනෙනවා.අපි වෙනුවෙන් මෙ කරන දිරි ගැන්වීමට.....:D
palamuwenma magey suba patum yalu.. obey 7000 wan post ekata..
mey poem eky api hamotama hitanna deyak thiyenawa... attatama math obawa nodakth oba mata hoda miturek..sahodarayek yana hageema danenawa... nawath warak magey suba patum!! obata suba anagathayk parthana karanawa!!!!
 
nwnbs

Member
සුබ පැතුම් යාළුවා...තවත් බොහෝ කාලයක් මෙවන් නිර්මාණ තුලින් සමාජයට හොඳ පණිවිඩ ලබා දෙමින් අප අතරම රැඳෙන්න ලැබේවා කියල පතනවා...මිතුදම් පිරුණු සුබ අනාගතයක්...
 
sthiii.ayya....:D:D
aththatama api kata katath ewan hegimak athiunath kiya gana beari unath hadawathata ekagawa katha karoth ekai sebea thathwaya..:D:yes:
neawatha warak ayyata bohomathma sthuhii.:D
 
සුබ පැතුම් යාළුවා...තවත් බොහෝ කාලයක් මෙවන් නිර්මාණ තුලින් සමාජයට හොඳ පණිවිඩ ලබා දෙමින් අප අතරම රැඳෙන්න ලැබේවා කියල පතනවා...මිතුදම් පිරුණු සුබ අනාගතයක්...

godakma sthuthii yaluwage.adahasata.....obatath esema wewa.:D:yes: