මම සයිට් එකක් හැදුව දැන් අවුරුද්දක් වගේ වෙනවා. ආටිකල්ස් 10ක් වගේ තමයි තියෙන්නේ. එකක කීවර්ඩ් එක ගූගල් සර්ච් වල ෆස්ට් පේජ් එකටම ඇවිත්. සයිට් එකේ මේන් පේජ් එකේ නම් වචන 2500ක් විතර තියනවා. අනිත් ඒවා නම් වචන 1000ක් වගේ තමයි.
මගේ ගූගල් ෆස්ට් පේජ් එන ආටිකල් එකට ලොකුවට හිට්ස් නම් නෑ. ඒත් ටිකක් පොපියුලර් කීවර්ඩ් එකක්. ගොඩක් ලොකු සයිට්ස් වලත් තියනවා. දැනට මට ඉස්සරහින් සයිට්ස් 5ක් විතර තියනවා.
තාම ඇඩ්සෙන්ස් වගේ මොකුත් නම් නෑ. ආටිකල් කීයක් විතර ලිව්වොත් ඇද්ද ඇඩ්සෙන්ස් ඉල්ලන්න?