My Bike!...

mash malinga

Well-known member
  • Jun 2, 2009
    1,265
    375
    83
    Kandy
    [FONT=&quot]ගුරුවරයෙක් තම රාජකාරිය අවසන් කර යන අතරතුරය[/FONT][FONT=&quot],
    * [/FONT]
    [FONT=&quot]ඔහු වසර ගණනාවක් තිස්සෙ ස්වදේශික ගම්මානයකට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අධ්යාපනය ලබා දීමෙ උතුම් කාර්යය කරගෙන යයි.*[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එදින වැඩ අවසන් කර ආපසු යාමට සූදනම් වන විට ඔහුට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මතක්වූ දෙයක්නම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන් මොවුන්ට මෙතෙක්කල්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉගැන්වූයෙ ස්වදේශික භාෂාවෙන් පමණක් බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොවුන්ට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඉංග්රීසි භාෂාවද ඉගැන්විය යුතු බවත්ය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එම නිසා ඔහු ආපසු යන ගමනට ගමේ නායකයාවද එකතු[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]කරගත්තේය. මොවුන් ගේ ගමන කැළයක් මැදින්ය. එසෙ යන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අතරතුරදී ඔහු ගැමි නායකයාට ගසක් පෙන්වා[/FONT][FONT=&quot], "This is a
    tree."[/FONT]
    [FONT=&quot]යැයි පැවසීය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එවිට ගැමි නායකයා ගස දෙස බලා අමනාපයෙන් මෙන්[/FONT][FONT=&quot],
    "Tree" [/FONT]
    [FONT=&quot]යැයි පැවසීය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එයින් ගුරුවරයා තරමක් තෘප්තිමත් විය. තව ටිකක් ඉදියට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ගොස් ඔහු ගලක් පෙන්වා[/FONT][FONT=&quot], "This is a rock"[/FONT][FONT=&quot]යැයි පැවසීය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එවිටද ගැමි නායකයා එය දෙස බලා අමනාපයෙන් මෙන්[/FONT][FONT=&quot],
    "Rock" [/FONT]
    [FONT=&quot]යැයි පැවසීය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙම ගැමි නායකයාගෙ ප්රතිපල දුටු ගුරුවරයා උද්යෝගයට[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]පත්විය[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එවිටම වාගෙ ඔවුන්ට පඳුරක් අස්සෙන් සර සර හඬක් ඇසිනි.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මොවුන් කිසි හඬක් නොගන්වා පදුර උඩින් හොරෙන් බැලූහ.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]එවිට් ඔවුන්ට දැකගත හැකි වුයේ ස්වදේශිකයන් යුවළක් [/FONT][FONT=&quot]@♀#
    $%& [/FONT]
    [FONT=&quot]බවය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙය දැක කලබල වූ ගුරුවරයා එකවම මෙසේ පැවසීය[/FONT][FONT=&quot],
    "Man riding a bike."
    [/FONT]
    [FONT=&quot]ගැමි නායකයා ස්වදේශික යුවළ දෙස ටික වේලාව්ක් හොදින්[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]බලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකවරම තම තුවක්කුව එලියට ඇද ඔවුන් දෙදෙනාම[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]වෙඩි තබා මරා දැමීය.[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මෙය දුටු ගුරුවරයාට එලොව පොල් පෙනිනි. ඔහු ගැමි[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]නායකයට මෙසේ මොරදෙන්නට විය[/FONT][FONT=&quot], " [/FONT][FONT=&quot]මම[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]තමුන්ගෙ රැහේ අයට අවුරුදු කීයක් තිස්සෙ ශිෂ්ට සම්පන්න වන[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හැටියි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එකිනෙකාට කාරුණික වෙන හැටියි ඉගැන්නුවද[/FONT][FONT=&quot]?,
    [/FONT]
    [FONT=&quot]එහෙව් එකේ තමුන් මොන හිතකින්ද ඔය මිනිස්සු දෙන්නව ඔහොම[/FONT][FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]අමු අමුවෙ මැරුවෙ[/FONT][FONT=&quot]??".
    ++++++++++++++++++++++++++++++++++
    +++++++
    "My bike!" [/FONT]
    [FONT=&quot]ගැමි නායකයා ගොරවමින් පිළිතුරු දුනි.

    (Bukiyen ගත්තේ)
    [/FONT]