අපෝ ඕක වාතයක් බන්
ගෙදර කට්ටියට කවදාවත් මතක් වෙලා නෑ 28 දැන්
හැබැයි office එකේ එවුන්ට මතකයි හොයන් එන්නෙ විෂ් කරන්න කේක් වලට එදාට 6000- 8000k විතර එවරයි
නැති තරමට හොඳයි ඕවා
කෙල්ල නම් birthday card හදලා
විකාරයක් කරනවා
රැල්ලට හිතන්න එපා සහෝදරයා
ඕවා මහලොකු දේවල් නෙවෙ
එදාට කාපන් තනියම බීපන් Jack daniels 1k අරන් තනියම
ගෙදර කට්ටියට කවදාවත් මතක් වෙලා නෑ 28 දැන්
හැබැයි office එකේ එවුන්ට මතකයි හොයන් එන්නෙ විෂ් කරන්න කේක් වලට එදාට 6000- 8000k විතර එවරයි
නැති තරමට හොඳයි ඕවා
කෙල්ල නම් birthday card හදලා
විකාරයක් කරනවා
රැල්ලට හිතන්න එපා සහෝදරයා
ඕවා මහලොකු දේවල් නෙවෙ
එදාට කාපන් තනියම බීපන් Jack daniels 1k අරන් තනියම
අම්මපා මේ මොහොත වෙනකම් මං හිතන් හිටියෙ මට විතරයි ඔහොම වෙන්නෙ කියල. මොකද අපේ ගෙදරත් ඔය සීන් එක ඔහොමමයි මචන්, ගෙදර අනිත් අයගෙ B.day වලට කිරි බත් හදල කේක් ගෙනල්ල විශේශයක් කරනව
හීනෙන්වත් නෑ... උබට දැනෙන දේ මට තේරෙනවා. මමත් ගෙදර මිනිස්සුන්ගෙන් ඒ දේ බලාපොරොත්තු වෙනවා. ආසයි මචන් එදාට මටත් පොඩි හරි විශේශයක් කරයි කියල. ඒත් ගෙදර අයට අනේ මන්ද බන් මාව විශේශ නැත්ද මන්දා, ඒත් මට ඒක අදාල නෑ, මගෙන් වෙන්න තියෙන ඕනම වගකීමක් මං ගෙදර මිනිස්සු වෙනුවෙන් අනිවා කරනවා අඩුවක් නැතුව.
ඇත්තම කියන්නම්, මගේ කෙල්ල දවසක් රෑ 12ට කේක් එකක් එවුව මගේ b.day එක දවසක. ඒකනම් මාරම හැගීමක් මචන්, ලෝකෙ කවුරුම හරි කෙනෙක් තමන් වෙනුවෙන් ඒ දේ කරා කියල හිතට එද්දි දැනෙන දේ ඒ අවුරුදු 23ටම මට දැනිල තිබ්බෙ නෑ බන්, ගෙදර අයගෙන් ටොපියක් වත් නෑ එදත්..., ගෙදර අයට අදාල නැති වුනා කියල හිතෙන් අවුල් ගන්න එපා. මමනම් එහෙමයි