මම බ්ලොග් එකක් ලියන්න ගත්තා. තාම මුල් අවධියෙ...ඒත් ටික දවසකින් පුලුවන් වෙයි යම් මට්ටමකට ගේන්න.
මගෙ බ්ලොග් එක කාටවත් මඩ ගහන්න හදපු එකක්වත් මට සල්ලි හම්බකරන්න ලියන එකක් වත් නෙමෙයි.
පොඩ්ඩක් ගොඩ වෙලා බලන්න කො.
මේක තොරතුරු තාක්ෂණ අවුරුද්දනෙ. ඉතිං මගෙ අදහස, පරිගණක භාෂාවක් / කීපයක් සරලව ඔයාලට කියලා දෙන්න.
http://dynamicadahas.wordpress.com/
ජය!