My Blog - And need your feedback

crazycombo

Member
Jul 4, 2008
3,101
13
0
A Land Like No Other!
coolzone said:
wow,elaela
we need java

onna mama ube blog eka bookmark kala

එල එල....මම මේ මුල්ම පාඩම ලියනවා. අද දවල් වෙද්දි දාන්න තමයි බලාපොරොත්තුව.
 
rukshankb

Member
Dec 15, 2006
7,790
7
0
41
Kandy
crazycombo said:
එල එල....මම මේ මුල්ම පාඩම ලියනවා. අද දවල් වෙද්දි දාන්න තමයි බලාපොරොත්තුව.
ඔන්න අපි බලන් ඉන්නවා
 
gayan kalhara

Member
Nov 22, 2007
7,060
48
0
ආයුබෝවන් 2 the Sinhala Blogs
මචන් මාත් සිංහල බ්ලොග් කටුවක් කරනව.
මම දන්න විදියට Sinhala bloggers එකේ ගොඩක් EK අය වලත් ඉන්නව :)
දැන දවසන් දවස කට්ටිය බ්ලොග් ලියන්ට එකතු වෙනව

බොහොම සන්තෝසයි
 
rukshankb

Member
Dec 15, 2006
7,790
7
0
41
Kandy
gayan kalhara said:
ආයුබෝවන් 2 the Sinhala Blogs
මචන් මාත් සිංහල බ්ලොග් කටුවක් කරනව.
මම දන්න විදියට Sinhala bloggers එකේ ගොඩක් EK අය වලත් ඉන්නව :)
දැන දවසන් දවස කට්ටිය බ්ලොග් ලියන්ට එකතු වෙනව

බොහොම සන්තෝසයි
ඔව් ඒ අපි ඔක්කොමනෙ