My Book Collection 4 - සින්හල පොත්

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මරු. මේ PDF කියවන්න පාවිච්චි කරන්නෙ මොකක්ද බන් ? TAB එකක්ද ? හොඳ ටැබ් එකක් කියන්න PDF කිවයන්න පුළුවන්.

    ඇස් වලට අවුලක් නැති පොත් කියවන්නම තියෙන අයි පැඩ් නැද්ද


    මම කින්ඩ්ල් එකේ කියවනවා. පීඩීඑෆ් උනත් කින්ඩ්ල් format එකට convert කරගෙන කියවන්න පුලුවන්.
    එහෙමත් නැත්තන් ටැබ් එකේ හරි ෆෝන් එකේ Night Light එක ඔන් කරගෙන බලන්න. එතකොට ඇස් වලට එච්චර අමරු නැහැ.
    Blue light එක ඇස් වලට හොඳ නැහැ. ඒක ඕෆ් කරලා warm colours එක්ක බලද්දි ඇහැට වෙනසක් තේරෙනවා. settings වලට ගියාම මේක හොයාගන්න පුළුවන්.
    iphone එකේ තියෙන්නේ night shift කියල.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    පුලුවන් උන් සල්ලි දීල ගනින් ඉතින්. ලංකාවෙ පොත් ලියන උන්ට එන ගාන දකිද්දි අවංකවම දුක හිතෙනව.

    එහෙම වියදම් කරන්න හැකියාවක් නැත්තං මෙහෙම හරි කියවපන් ඉතින්, මුකුත්ම නැතුවට වඩා මේක හොඳයි.
     

    praveendpa

    Active member
  • Jan 18, 2007
    827
    215
    43
    කීප දෙනෙක්ම සින්හල පොත් ඉල්ලලා තිබුන නිසා, 'හාඩ්' වල අවුස්සලා හොයා ගත්ත පොත් ටිකක් තමයි මෙතන share කරන්න හිතුවේ. මේ සෙට් එකේ හුඟක්ම තියෙන්නේ පරිවර්ථන පොත් ටිකක්.

    https://drive.google.com/drive/folders/1rpOVAr4WG7rriFWnIUmSt2Kja9KOfRYU?usp=sharing

    View attachment 101062
    View attachment 101063
    View attachment 101064
    And more....
    Supiri
     
    • Like
    Reactions: Lahiru120