My Book Collection 4 - සින්හල පොත්

Night Rider

Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    @Night Rider මේ ලින්ක්ස්, යාලුවෙක් ට දුන්නා. එයා FB share කරාට කමක් නැද්ද ඇහුවා .
    Epa ban ethakota meke vatinakama nethi venava matath meken poth vagayak down karaganan thiyenava thama velavak hamba une ne.

    Ape yaluva link eka ayn karoth katavath ne.

    Elakiriye eva FB eke danna epa ban.
    තව කෙනෙක් පොතක් කියවන එකට සතුටු වෙයන්. මම නෙවෙය් දාන්නෙ, මගේ යාලුවා ඇහුවා share කරාට කමක් නැද්ද කියලා. @Night Rider ගෙන් permission ඉල්ලන්නේ ඒක නිසය්. ඌ කැමති නැත්තම් මම මගේ යාලුවාට කියනව එපා කියලා.
    මේ ලින්ක්ස් fb එකෙ share වෙන එකට නම් මගේ ලොකු කැමැත්තක් නෑ. මොකද මට ඕන උනේ එලකිරියේ උන් එක්ක විතරක් පොත් ටික share කරන්න. Anyway, මේ පොත් ටික වෙන drive එකකට දාන්න කියල හිතාගෙන ඉන්නේ, මේකේ space මදි නිසා. ඒ නිසා වැඩි කල් මේ ලින්ක් එක වැඩ කරන එකක් නෑ. That being said, යාළුවට ඕනම නම් share කරන්න කියන්න, reports, copy rights strike වගේ ඒවා වැදෙන්න ඉඩ තියෙන එක අවුලක් නැත්තන්.
     
    Last edited: