My Dialog 4G

5tech

Well-known member
  • Dec 19, 2008
    16,780
    2,778
    113
    ඇයි එන්නද ? අනේ හු"
    url]
     
    Ishan256

    Member
    Apr 13, 2012
    115
    7
    0
    දන්නේ නැති නිසා අහන්නේ... dongle ekak widihata rauter eka pawichchi karanna puluwanda.... a kiyanne sim ekak daala wifi walin set net yanna puluwanda..
     
    Last edited:

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කනෙක්ෂන් එකත් එක්ක ඔක්කොම රු 3800/ ට දෙනව ඕනෙ එවුන් කියපල්ල

    කොන්දේසි
    අනිවාර්යෙන් අවුරුද්දක් 1400/- 25ජීබී පැකේජය සදහා ගෙවිය යුතුයි. අතරමග අතහැර දැමිය නොහැක

    අවශ්‍ය දේවල්
    දැනට පදිංචි ලිපිනය සදහන් හැදුනුම් පතක කොපියක්
    තිබේනම්. බිස්නස් රෙජිස්ටේසන් කොපියක් (අවශ්‍යම නොවේ)
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මම උඹට pm එකක් දැම්ම මචෝ. පොඩ්ඩක් බලපන්
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,435
    1,004
    113
    කනෙක්ෂන් එකත් එක්ක ඔක්කොම රු 3800/ ට දෙනව ඕනෙ එවුන් කියපල්ල

    කොන්දේසි
    අනිවාර්යෙන් අවුරුද්දක් 1400/- 25ජීබී පැකේජය සදහා ගෙවිය යුතුයි. අතරමග අතහැර දැමිය නොහැක

    අවශ්‍ය දේවල්
    දැනට පදිංචි ලිපිනය සදහන් හැදුනුම් පතක කොපියක්
    තිබේනම්. බිස්නස් රෙජිස්ටේසන් කොපියක් (අවශ්‍යම නොවේ)

    pm kala machan wisthara ewanna
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    mama danata math use karanawa dialog 4G machan mama meka deactivate kaloth router aka apahu gannawada?? Huawei B593 router aka thiyenne
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    කනෙක්ෂන් එකත් එක්ක ඔක්කොම රු 3800/ ට දෙනව ඕනෙ එවුන් කියපල්ල

    කොන්දේසි
    අනිවාර්යෙන් අවුරුද්දක් 1400/- 25ජීබී පැකේජය සදහා ගෙවිය යුතුයි. අතරමග අතහැර දැමිය නොහැක

    අවශ්‍ය දේවල්
    දැනට පදිංචි ලිපිනය සදහන් හැදුනුම් පතක කොපියක්
    තිබේනම්. බිස්නස් රෙජිස්ටේසන් කොපියක් (අවශ්‍යම නොවේ)

    මට ගන්න ඕන බං....
    Contact Number එකක් දියන්කො (pm එකක් හරි දාන්න )