My Facebook Museum | මගේ Facebook කෞතුකාගාරය
මම ඔයාලට කියන්න යන්නෙ ඉන්ටෙල් සමාගම හදල තියන පට්ට වෙබ් ඇප්ලිකේෂන් එකක් ගැන, මේකෙ නම Facebook museum of me
මේ Application එකෙන් කරන්නෙ මෙතෙක් ඔයාල Facebook එකේ කරල තියන දේවල් වීඩියෝ එකක් හදල ඔයාලට පෙන්වන එක...

මේ තියෙන්නෙ ඒ App එකේ video ටිකක් ..
මේකට මුලින්ම මෙන්න මේ ලින්ක් එකට ගිහින් facebook connect ගිහින් වලින් connect වෙන්න ඕන.. ඊට පස්සෙ video එක හැදෙන්න ගන්නව... මේකට හැබැයි ටික වෙලාවක් යනව, මොකද facebook එකෙන් data අරන් video එක create කරන්න ඕන නිසා...
http://www.intel.com/museumofme/r/index.htm
ඔයාලත් කරල බලන්නකො... මේක මාර සිරා.... දන්නවනෙ හොදයිනම් කරන්න ඕන දේ
....
REP++

Note: Intel’s servers don’t seem to be up to the task of running this app properly. It took me several tries to get the app going and then only on Internet Explorer.
source : http://mashable.com/2011/06/01/intels-museum-of-me-app/

.... REP++

onanam ain karala dannat puluwan... 