My Facebook Status

kensha

Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    10458817_736370109732966_5682195821270570064_n.jpg
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    යම් කිසිදෙයක් පිළිබද ඇති
    දැනුම හා අවබෝධය යනු දෙකකි
    දැනුම ඇති පුද්ගලයා "අසාර්තක" වන අතර
    අවබෝධයෙන් යුතුව ක්‍රියා කරන පුද්ගලයා "සාර්තක" වේ...

    ඔබට දැනුම ඇති,
    නමුත් ඔබ හැමදාම එකම තැන...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    ගත්තු ආතල් එම‍ට ඇත
    කාපු චාටර් ලොවෙත් නැත
    මේ හැම එකක්ම ගෙන
    යයි අපි
    අඩි 6ක වලක් වෙත...
     

    kensha

    Well-known member
  • Dec 8, 2006
    4,759
    608
    113
    37
    Cyber Worldz
    තමන් තනි උන වෙලාවට තමයි
    ගොඩාක් අයට අනිත් අය මතක් වෙන්නෙ,
    තමන් ලගට තාවකාලිකව අපු කීපදෙනෙක්
    ඉන්නකොට අර හැම දෙයකටම ඉන්න
    යාලුවො කියන ජාතිය අමතකයි...

    මිනිස්සු,
    තාවකාලික සතුට වෙනුවෙන්
    දීර්ග කාලීන අහිංසක සතුට අමතක කරනවා...