My Fiverr withrawal aulak

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,244
    2,919
    113
    මචං මං දැන් withdraw එකක් දන්න හැදුව එතකොට මෙන්න මෙහෙම එනවනෙ. මන් ඊයෙ රෑත් අවුලක් නැතුව withdraw එකක් දැම්ම දැන් තමා අවුල වුනේ. මොකද කරන්නෙ මේකට නිකන්ම හරියයිද නැත්තන් cs contact කරන්න වෙයිද මෙහෙම වෙච්ච උන් ඉන්නවද

    GHFfe0n.png
     
    • Like
    Reactions: Candid-B and samsri